මම ඔය වගෙ තිබිල බල්ලන්ට කන්න දුන්න යීස්ට් , පාන් පිපෙන්න දාන යීස්ට් තේ හැඳි දෙකක් විතර බත් වලට කලවම් කරල දෙන්න. දවසගානෙම සතියක් විතර යනකොට හරියයි. යීස්ට් ග්‍රැම් විසිපහක් රුපියල් විස්සකට ගන්න පුලුවන්. නෙට් එකෙත් තියනව බල්ලන්ට යීස්ට් දෙන්න කියල. මැක්කන්ටත් හොඳයි. මැක්කොත් නැතිවෙනව.