මේ සියලුම ප්‍රශ්ණ වලට කෙටි පිලිතුරක් දෙන්නම්. පන්සිය පනස් ජාතකය, සද්ධර්ම රත්නවලිය වගේ පොත්, බෞද්ධ සාහිත්‍ය පොත් මේ වගේ පොත් තව තියෙනව. මේ පොත්වල, ජාතක කතා වල තියෙන්නෙ පුද්ගලයෙකු යහපත් මාර්ගයට ගැනීමට අවශ්‍ය උදාහරනයි. ඔබට අවංකවම බුද්ධ ධර්මය ඉගෙනගන්න අවශ්‍යනම් ඔබ ත්‍රිපිටකය (විනය,අභිධර්ම හා...