1. downx

    හොඳ ඩොක්ටර් කෙනෙක්

    Na bro thel gediyak mokkda magualk lu
  2. downx

    හොඳ ඩොක්ටර් කෙනෙක්

    මේකට හොද skin doctor කෙනෙක් කියන්න friends කලින් operation කළා මාස 5 ආයේ ආවා
  3. downx

    SLT 20 GB DATA Hamper

    Matath awith meka one month da valid
  4. downx

    CCTV COURSES

    Eka Hari bro Eth karanna wadak bara gattama chora nowi karanna Oni bn
  5. downx

    CCTV COURSES

    Machanla දැන් ජොබ් එක ඇති වෙලා බන් මන් 4g SIM camera නම් සෙට් කරන්න දන්නවා DVR ගැන ලොකු idea එකක් නැ හොඳ cctv course තීයේ ද කරන්න දැන් 40+ mind free ඉන්න කැමැති.... Bump ------ Post added on 1734588794
  6. downx

    Black Friday Deals 2024

    Zoomtech එකේ CCTV අඩුවට දෙනවා ඉරිදා වෙනකම් 4g Dual Lens Cam එක 7500 + Free 64gb SD card තව Mini UPS 1500 මන් ගත්තා අද
  7. downx

    Driving license renewal

    Eye test එක කරනවා තව අත පය කරකවන්න උස්සන් ඉන්න වගේ ඒව කරනවා කන්නාඩි දානවා නම් අරන් යන්න
  8. downx

    WIFI ADAPTER

    එහෙම කෙස් එකක් නම් නෑ තාම නම්
  9. downx

    😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

    100gb/200gb වගේ පැකේජ් දෙන්න කියහංකෝ රෙද්ද
  10. downx

    WIFI ADAPTER

    4000 with delivery https://www.deells.lk/product/tp-link-tl-wn823n-300mbps-mini-wireless-n-usb-wifi-adapter/
  11. downx

    WIFI ADAPTER

    Ali eke nam baluwe naa..Maharagama DEELS.LK
  12. downx

    Hutch 2X Anytime Data Plans | Starting From 50GB for Rs.1099/= | පාවිච්චි කරන අය ඉන්නවද?

    69/95 සැරින් සැරේ මාරු වෙනවා එකයි වැඩේ...
  13. downx

    Hutch 2X Anytime Data Plans | Starting From 50GB for Rs.1099/= | පාවිච්චි කරන අය ඉන්නවද?

    950273/103 මගේ experience අනුව මේ cell id තමා average හොඳ ස්පිඩ් තියෙන්නේ
  14. downx

    Hutch 2X Anytime Data Plans | Starting From 50GB for Rs.1099/= | පාවිච්චි කරන අය ඉන්නවද?

    ඒ කිවේ අව්ව ද , හොදට ස්පිඩ් තියෙන බෑන්ඩ් එක හොයා ගන්නේ කොහොමද
  15. downx

    Hutch 2X Anytime Data Plans | Starting From 50GB for Rs.1099/= | පාවිච්චි කරන අය ඉන්නවද?

    Ehema ekak nam dakke na bro Meka custom karapu unlocked ekak ------ Post added on 1728136391 දැන් ගත්තේ එකම cell id එක ඒත් signal level අඩු වෙලා ස්පිඩ් අඩු වෙලා හැබැයි පාන්දර හොදට වැඩ ------ Post added on 1728136585
  16. downx

    Hutch 2X Anytime Data Plans | Starting From 50GB for Rs.1099/= | පාවිච්චි කරන අය ඉන්නවද?

    B310-927 Kohomada meke band lock karanne ------ Post added on 1728134143
  17. downx

    Hutch 2X Anytime Data Plans | Starting From 50GB for Rs.1099/= | පාවිච්චි කරන අය ඉන්නවද?

    6am දවල් සහ හවස මොකෝ මෙහෙම සිග්නල් වෙනස් වෙන්නේ මට තේරෙන්නේ නෑ
  18. downx

    TV එකක් ගෙන්න ගන්න ඕනි

    Rating wala inner Haisence TV neda
  19. downx

    WIFI ADAPTER

    FINALY !!!!!!!!!!!!!! Mama WiFi adapter 2/3 try Kala habai non brand e okkoma low speed download upload enne Melo rahak naa passe meka try Kala supiri Max speed support karanwa ------ Post added on 1728132181

    No contents