1. downx

    WIFI ADAPTER

    machan man use karanne FIBER. phone eken wifi 6mbps wage enwa habai desktop eke enne 1.0 wage mokada karanne me adapter Eka use karanne
  2. downx

    7000 ට අඩු earbuds එකක්

    මාත් එකක් ගත්තා simplytek එකෙන් දැන් අවු 2ක් වගේ දැන් left side voice විතරයි BASS නැහැ අනෙක් side එක වැඩ මේක හදන්න බැරිද ??
  3. downx

    Samsung tv display issue

    Ehema Loku ganank nm yanne na TV size and location please
  4. downx

    DUTY FREE LED TV

    Duty free එකෙන් TV ගත්ත අය ඉන්නවද 3 yr Warranty දෙනවාලු ඒවා claim කරන්න case නැද්ද
  5. downx

    Toyota 110 Headlight

    Mkda use karana LED LIGHT eka
  6. downx

    Toyota 110 Headlight

    Baha bro reflect sawuttu wenwa me aluth 2k dala tynne
  7. downx

    Toyota 110 Headlight

    110 එකේ normal කහ light use කරන්නේ රෑට පේනවා මදි යාලුවෙක් කිව්වා LED 100W BULB දෙකක් දාන්න කියලා ඒවා දාලා reflect වලට හානි වෙන්නේ නැද්ද
  8. downx

    දවස් 30 යූස් කරන්න පුළුවන් හොඳම ඩේටා ප්ලැන් එක මොකක්ද

    Mobitel 988 එකත් එහෙමයි daily 1gb ඉවර නම් අනෙක් Unlimited apps වැඩ නෑ No internet කියලා එන්නේ රෙද්ද
  9. downx

    LG 55' TV තියන අය

    55 Samsung Display දාපු අය ඉන්නවද අවුලක් නැද්ද
  10. downx

    Driving licence Renewal

    තාම නම් ආවේ නෑ call කරන්න ඕනිද
  11. downx

    මොබිටෙල් ඩේටා පැකේජ් තාමත් ස්ලෝ ද?

    ඒක හරි ඒත් අපි මොනවා හරි කරමු
  12. downx

    මොබිටෙල් ඩේටා පැකේජ් තාමත් ස්ලෝ ද?

    මොබිටෙල් ස්ලෝ එක විදුලි සංදේශ එකට complain කරන්න බැරිද මුන්ගේ ක*# වැඩ සද්ද නැතුව ඉඳලා හරි යන්නේ නැහැනේ....
  13. downx

    මොබිටෙල් ඩේටා පැකේජ් තාමත් ස්ලෝ ද?

    මොකක්ද 1500 පැකේජ් එක ?
  14. downx

    මොබිටෙල් ඩේටා පැකේජ් තාමත් ස්ලෝ ද?

    Normal ස්පිඩ් නම් පට්ට හැබැයි මන් තාම package එකක් නම් දාලා බැලුවේ නෑ කලින් use කළේ Hutch Qliq එකත් ලගදී පට්ට slow 3g දාලා පාවිච්චි කරන්නේ 4g SLOW
  15. downx

    රයිස් කුකර් හෙල්ප්

    යාලුවෙක් දුන්නේ අයින් කරපු එකක්
  16. downx

    රයිස් කුකර් හෙල්ප්

    Ekane bro තිබ්බ පරණ එක දීරල ගියා පස්සේ මේක හම්බුනේ
  17. downx

    SONY 2024 TV Lineup Revealed

    Arunalu Technics Kyla Google search Karla blanna unge wada nam patta
  18. downx

    මොබිටෙල් ඩේටා පැකේජ් තාමත් ස්ලෝ ද?

    988 package ekath ehemada ? Customer care call karama kiyanawa ehema slow nathilu
  19. downx

    රයිස් කුකර් හෙල්ප්

    Richsonic 2.8l

    No contents