CCTV COURSES

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Machanla දැන් ජොබ් එක ඇති වෙලා බන් මන් 4g SIM camera නම් සෙට් කරන්න දන්නවා DVR ගැන ලොකු idea එකක් නැ හොඳ cctv course තීයේ ද කරන්න දැන් 40+ mind free ඉන්න කැමැති....

    Bump
    ------ Post added on Dec 19, 2024 at 11:43 AM
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    693
    352
    63

    Machanla දැන් ජොබ් එක ඇති වෙලා බන් මන් 4g SIM camera නම් සෙට් කරන්න දන්නවා DVR ගැන ලොකු idea එකක් නැ හොඳ cctv course තීයේ ද කරන්න දැන් 40+ mind free ඉන්න කැමැති....

    Bump
    ------ Post added on Dec 19, 2024 at 11:43 AM

    okay balanna issues thibboth pm danna.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    IMG-20241218-WA0013.jpg


    *Computer Hardware with Network Course*
    🔸8 Months | 100% Practical | VTC Dehiwala 🔸
    ----------
    ⭕ඔබට රැකියාවක් අවශ්‍යද ?
    ⭕ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද ?
    ⭕වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද ?
    ⭕ඔබට උපාධියක් දක්වා ඉගෙන ගැනීමට අවශ්‍යද ?
    ⭕දිනෙන් දින අලුත් වන නව තාක්ෂණික දැනුම සොයා යන අයෙක් ද?
    ⭕වෙනත් රටක රැකියාවක් සඳහා සුදුසුකමක් සාදා ගැනීමට අවශ්‍යද ?
    ⭕තමන්ගේම පරිගණක ආයතනයක් පටන්ගන්න අවශ්‍යද ?
    -----------
    🖐🏻 ඔබට පරිගණකයක් පිළිබද මුලික දැනීමක් ඇත්නම්, එන්න ...... අප සොයන්නේ ඔබයි.
    -----------
    🖐🏻 වයස අවුරුදු 17 – 60 ත් අතර ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
    ----------
    🖐🏻 O/L – A/L කල සහ කරන සිසු සිසුවියන්ටද | විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ටද සහභාගී විය හැක. 🔸 IT විෂයන් හදාරන සිසු සිසුවියන්ටද මෙය ඉතා වැදගත් වේ. 🔸
    ------------
    👉🏻 Computer Hardware Engineer කෙනෙක්ට අවශ්‍ය සියලුම කාර්යයන් එකම තැනකින් ප්‍රායෝගික පුහුණුව සහිතව ඉගෙන ගන්න.
    ------------
    👉🏻 Computer Hardware සහ Networking ක්ෂේත්‍රයේ *මහ ගෙදර* දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ Computer Hardware with Network පාඨමාලාවේ 2025 පළමු කණ්ඩායමේ බඳවාගැනීම් ඇරඹුනා.
    -------------
    👉🏻 අදම පැමිණ රු . 1600/- ක් ගෙවා ලියාපදිංචි වන්න. සතියේ සෑම දිනකම (ඉරිදා, සෙනසුරාදා ඇතුළුව) උදේ 9.00 සිට සවස 3.30 දක්වා ලියාපදිංචි විය හැක.
    -------------
    👉🏻 වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
    පල්ලිදොර පාර,
    කව්ඩාන,
    දෙහිවල.
    --------
    👉🏻 වැඩි විස්තර 0777 911113 අමතා හෝ WhatsApp මගින් ලබා ගන්න . 🔸 අප ආයතනයේ Location එක පහත දක්වා ඇත 🔸
    -------------
    👉🏻 Course Details
    -------------
    ⭕Course Name : Computer Hardware with Network
    ⭕Course Code : CHC
    ⭕කාලය : මාස 8
    ⭕ලියාපදිංචි ගාස්තුව : 1,600/-
    ⭕පාඨමාලා ගාස්තුව: Rs. 48,000/= (මාස 4 ක් ඇතුලත 12,000/- බැගින් වාරික 4කින් ගෙවිය හැක.)
    (ලියාපදිංචි ගාස්තු / පාඨමාලා ගාස්තු ආයතනයට පැමිණ Debit / Credit කාඩ්පත් මගින්ද සිදුකල හැක.)
    --------------
    👉🏻 පහත දැක්වෙන කණ්ඩායම් වලින් එකක් ඔබට තෝරා ගත හැක
    --------------
    👉🏻 කණ්ඩායම් අරම්භක දිනයන් සහ වෙලාවන්:-
    --------------
    ⭕I කණ්ඩායම පෙබරවාරි 07 වන සිකුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
    ⭕ II කණ්ඩායම පෙබරවාරි 08 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
    ⭕ III කණ්ඩායම පෙබරවාරි 09 වන ඉරිදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
    ⭕ IV කණ්ඩායම පෙබරවාරි 11 වන අඟහරුවාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
    ---------------
    👉🏻 පාඨමාලාවේ අන්තර්ගතය
    ---------------
    ✅ Basic Electronics
    ✅Identification & Installation of Computer Parts & Peripherals
    ✅Assembling PCs and System Configuration (Core i3,i5,i7,i9 )
    ✅Installation & Troubleshooting of Client Operating Systems - MS Windows 10, 11, Linux
    ✅Software Installation & Troubleshooting
    ✅Configuring and Troubleshooting Hyper-V
    ✅Special Strategies for a Computer Engineer
    ✅Chip Level Repairing of Components (Desktop & Laptop Motherboard/Hard Disk, etc.)
    ✅Software Installation and Upgrading; Troubleshooting; Repairing and Servicing of Laptops
    ✅Structured Cabling (Network Cabling)
    ✅Microsoft Windows 2022 Server Administration
    ✅Introduction to Hacking Concepts
    ✅Introduction to Mobil Phone Repair
    ✅Cloud Concepts and windows Azure configuration
    ✅CCTV System design & Implementation (Analog & Digital)
    ✅Market Orientation - Market Identification, Identifying Current Trends, Handling Customer
    Requirements
    ✅Assignments - Preparation of Personal Handbook, Essential Toolkit, Utility Pack
    --------------
    👉🏻 පාඨමාලාව සාර්ථකව නිම කරනු ලබන සියලු දෙනාට අවශ්‍ය නම් රැකියා අවස්ථා සදහා යොමු කෙරේ...
    👉🏻 පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත්‍රයක් හිමි වේ....
    --------------
    👉🏻 මෙය Share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
    --------------
    👉🏻 අපගේ VTC Dehiwala Location:- https://www.google.lk/maps/place/Vo...76f09cae37f6d851!8m2!3d6.8481747!4d79.8703022
    👉🏻 Facebook Page:-
     
    • Like
    Reactions: downx

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    hikvision sri lanka fb page eke mn dakala tyenwa kalen kalet aohoma ewa tynwa kiylaun post danwa
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,281
    5,604
    113
    loku deyak ne ban, youtube eke basic tutorials tikak balanna,. mamat balala igena gena thaniyen gahuwa CCTV. WIFI cameras 2i , AHD eva 5i.
     
    • Like
    Reactions: downx

    $onny

    Well-known member
  • May 21, 2012
    3,194
    4,004
    113
    Mulinama part time karala balapan full time karanna kalin.
    Owai godak wada set wenne connection walin thama.
    Ekko social media wala promote karanna ona.