1. kasun757

    Sampath Credit Card

    . salary eka sampath bank ekatama yanwa nam echchra awlak wenne ne
  2. kasun757

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    . සුපිරි මචන්..අපිට ගන්න බැරි අද්දැකීමක් මෙහෙම හරි දුන්නට ගොඩක් ඉස්තුතී..මේක කියනවනකොට මමත් ඒක ඇතුලෙ ජීවත් උනා වගේ දැනුන..
  3. kasun757

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    . මචන් සුපිරි....අන්තිම දිය ඇල්ල බලන්න ආසයි....
  4. kasun757

    Telegram App එවුන් වරෙව්...

    . easy to use bot and broadcasting options hinda
  5. kasun757

    සිංහල බෙහෙත වකුගඩු වලට අගුනද ???

    machan kasaya masa 6 kata wadiya bonna hoda ne...hoda wedamahattayekgen nam kamak ne
  6. kasun757

    හොද වැඩේ ඔකුන්ට..

    හොද වැඩේ ඔකුන්ට.. ජොතිශය කාරයො කටක් අරින්නේ නැ මේ දවස් වල..දෙය්යොන්ටත් හිතා ගන්ඩ බැරිලු ලන්කවෙ පාලනේ ගැන.. :lol::lol:
  7. kasun757

    පිදුරංගල වගේද කුඩුම්බිගල ....?

    නැගෙනහිර කියන්නේ පුරාවස්තු පිරුනු තැනක් සුපිරි තැනක්..නැගෙනහිර කියන්නේ පුරාවස්තු පිරුනු තැනක් අපි හිතුවෙ නැති උනාට
  8. kasun757

    ලන්කාව නැවත බ්‍රිතාන්‍ය පාලනයට

    . ඉතින් මචන් උබ එහෙට පලයන්කො..ඒක ලේසි..උන් හදල ගිය කලු සුද්දො තමා ඔය ඉන්නේ..උන්ගෙ සම්ප්‍රදාය තම මුන් රකින්නේ..තාම මුන් පාලනේ වෙන්නේ මුන්ව පාලනේ කරන්නේ සුද්දොම තමා
  9. kasun757

    කතා දෙකක් නැහැ. මම කරන්නේ මේකයි.

    . ඔය මොකුත් නැතුව තිබ්බත් රනිල් තව මාස කීපයකින් මේ ගානට ගෙනෙනව ඔක්කොම
  10. kasun757

    කතා දෙකක් නැහැ. මම කරන්නේ මේකයි.

    . ජනමත විචාරනයක් කියන්නේ මොකක්ද බන්..චන්දයක් නෙමෙයිද..?
  11. kasun757

    රනිල්ට දෙන්නෑ -සිරිසේන කියයි.

    . ජනමත විචාරනයක් කියන්නේ මොකක්ද බන්..චන්දයක් නෙමෙයිද..?
  12. kasun757

    තැගි ඔප්පුවක් ලියා ගන්න.

    . ඔච්චර ගනන් දාන්නෙ නැ නෙද..ගාන අඩුවෙන් නේද දාන්නේ..?
  13. kasun757

    බත් බැලයෝ පලා යති

    . UNP ආතල්

    No contents