1. kasun757

    පාර්ලිමේන්තුව වහා රැස් කරන්න

    . නොදකින්වත් යකො එඩිට් කරන්න ඉගන ගනින් පොඩි එකෙක්ගෙන්වත් අහල..උබ හිතන්නේ ලන්කවෙ තාම ඉන්නෙ උබට වගෙ ගොන්නු කියල්ද...?
  2. kasun757

    මෛත්‍රී ඝාතන සැලැස්ම

    . බටලන්ද
  3. kasun757

    නිදහසේ පියා D S

    . එහෙව් නායකයො හිටපු පක්ශයක් මෙහෙම පීචන් වෙල තියෙන්නේ
  4. kasun757

    Stupid sinhalese

    . :yes::yes:
  5. kasun757

    විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි

    . මූ රග පාන එක කරන්නේ බන්..මන් කලින් හිටපු කම්පැනි එකේ ලොක්කගෙ දුව බැන්දෙ මුගෙ පුතෙක්..මුන් මෙහෙ ඉද්න ආතල් අරගෙන යාපනේ ගිහින් දෙමල අයට කොකා පෙන්නනවා..දෙශපාලකයො කොකත් එකයි..
  6. kasun757

    බැසිල් අපිව ඇන්නුවා''- ශ්‍රීලනිපය නොසන්සු&#350

    . බැසිල් කියන්නේ මන්ගල වගේම පට්ට කපටි මිනිහෙක්..
  7. kasun757

    විශේෂ නිවේදනයයි

    . ඔව් බන් අන්න අරහෙ වෙඩි තියාගෙන
  8. kasun757

    අර්ජුන තාප්පෙන් පැන යයි

    . එක නම් කොහෙටවත් නැමෙන්නේ නැති එකක්..එත් මනුස්සයෙකුට වෙඩි තියපු එක අනුමත කරන්න බැ ..මහින්ද කරත් වැරැද්ද වැරැද්ද මයි
  9. kasun757

    BMICH hall prices?

    . සුගතදාස ඉන්ඩො එක නම් ලක්ශ 7 වෙනව
  10. kasun757

    බදුර්දින්,හකිම්

    සින්හලයගෙ අසමගිය හින්ද අපෙ ජීවිත කාලෙ තුල එහෙම හීනයක් සැබැ වෙන්ඩ තියන සම්බාවිතාවය අඩුයි
  11. kasun757

    චතුරයා

    . කුනුහරුපෙන් අහ ගත්තා නේද මූ රූපවාහිනී එකෙදී..මුට නම් ඉතින් ලැජ්ජාවක් කියල එකක් ගැවිලවත් නැනේ
  12. kasun757

    රටවල් 25 ක තානාපතිවරු රනිල්ට

    ඊ නිව්ස්..:lol::lol:
  13. kasun757

    බදුර්දින්,හකිම්

    . දෙපැත්තෙම්ම කියන්නේ තමන්ට බහුතරේ ඉන්න්ව කියලනේ..මන්තීල ඩීල් වෙයි මේ දවස් ටිකට
  14. kasun757

    බදුර්දින්,හකිම්

    . ehema unoth hodai..vilpattuwa hari berei ban
  15. kasun757

    බදුර්දින්,හකිම්

    . 113 pennuwa nam hari nada machan

    No contents