1. kasun757

    ammata *** bahapan hu**

    . ගාඩ් පෙට්ටියේ මිනිස්සු දාගෙන යන්ඩ තහනම් බන්..ගැනු හරි දාගෙන ගියා නම් වැරදි ගාඩ්..උ කියන කතාව හරි..ඔක ඇතුලෙ මොනා හරි උනා නම් උට වැරෙද්දක් නැ..සුද්දගෙ කාලෙ නිතී බන්..දුම්‍රිරිය තාම එක තැන තියෙන්නේ මෙහෙම ගොන් ප** තාම ඔවගෙ ලැගල ඉන්න හින්ද..දන්න කියන උන්ගෙ වයිෆ්ල නන්ගිල අක්කල ආපුහම මොන ජොබ් එක...
  2. kasun757

    කොටස් වෙළෙඳපොල යළි කඩා වැටේ

    . මහින්දට බහුතරේ නැ කියල රාවයක් යන හින්ද..දෙශපාලනේ අස්තාවරයි..එකයි කඩා වැටෙන්ඩ හේතුව..
  3. kasun757

    10 000 යි. හලෝ

    . සුබ පැතුම්
  4. kasun757

    ¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤

    . සුපිරි මචන්..ඇත්ත කතාව..:yes:
  5. kasun757

    වල් හෝතම්බුවා!

    . :yes::yes:
  6. kasun757

    රාජපක්ෂගේ පුනරාගමනයේ ආර්ථික ප්‍රතිවිපා&#

    . ප ච රනවක..නොදකින්වත් අම්මප මුන් නය ගත්තෙම නැ වගේ..කරපු ලබ්බකුත් නැ
  7. kasun757

    Foreign exodus from CSE continues with Rs3bn sold today

    . අර නලුවෙක් නෙමේ මොලයක් කියපු එකා කරපු ලබ්බ තමා ඔය..
  8. kasun757

    Rep_35++වෙලා

    . bump 9+
  9. kasun757

    IFS Software Company eka gena

    . Supiri machan.. uba joint wenne R&D ekata nam ubata hoda place ekakata yanna puluwan...
  10. kasun757

    අපිට මන්ත්‍රී/ඇමති ඔපර්ස් නැහැනේ..

    . bainary wala mokakda ban use karana stategy eka...?
  11. kasun757

    CRIB එකෙන් අයින් වෙන්න

    . උබ ගැරෙන්ටර් කෙනෙක් විදිහට සයින් කරා කියන්නේ ඒ ලොන් එකත් උබෙ ඇසෙස්ට් එකක්..
  12. kasun757

    SQL udawwak

    . මචන් Pivot table එකක් යුස් කරන්න..anthimata group karanna
  13. kasun757

    කීරියේ ඔහුට ඔබේ උදව් ඇවැසිම මොහොතක් !!!

    . බම්ප්..තම්න්ට හැකි උපරිමෙන් උදව් කරන්න
  14. kasun757

    UNP rally

    මහින්ද ලන්කාව වටෙ මොන ටව්මක බැස්සත් සුබ පතන්න ඔයිට වැඩිය මිනිස්සු එනව..
  15. kasun757

    ජනාධිපති කෙනෙක් පැන්න මුල්ම අවස්ථාව

    ඔව් කොහොම උනත් ඒ චන්ද ටික ආයේ සිරාටවත් රනිල්ටවත් වැටෙන්නෙ නැ..එක්කො මහින්දට නැත්තම් අලුත් විශ්වාසවන්ත බලවේගයකට
  16. kasun757

    ජනාධිපති කෙනෙක් පැන්න මුල්ම අවස්ථාව

    UNP හැත්ත ල්ස්ක්ශ 62 ගැන කියනව..බාගෙටත් වැඩිය මහින්දගෙන් කැඩුනු චන්ද..නැතුව UNP චන්ද නෙමේ..මයිතීපාල පොදු අපේක්ශය කරේ ඒකයි..රනිල් කවද්ද බන් චන්දයක් දිනල තියෙන්නේ..ෆොන්සේක තාමත් දිරවගන්න බැරිව ඉන්නේ උගෙන් කාපු ලනු තමා..නැත්තම් කොච්චර වටින හමුදා නායකයෙක්ද..
  17. kasun757

    Ranil's Master Plan

    . මහින්ද ඇරෙන්න වෙන කිසිම කෙනෙක් චන්දෙකට යන්න කැමති නැ..මොකද සුපිරි කැමක් කන්න වෙනව උන්ට.. උන් විශ්වාස බන්ගයක් ගැන කිය කිය ඉදල දැන් සද්ද නැත්තෙ ඒකයි..පාර්ලිමෙන්තුව විසුරුවයි කියලත් උන්ට බයයි..මට නම් හිතෙන්නේ රනිල්ගෙ දෙශපාලන ජීවිතෙ මෙතනින් ඉවර වෙයි

    No contents