1. tuwanriyas

    මුස්ලිම් රටක් බිහි කරමු

    11-103. පරලොව දඩ.ුවම ගැන බිය වන අයට නියත වශයෙන් එහි දැනමිතිකමක් ඇත. එය සකල ජනයාම එක් රැුස් කරනු ලබන දිනයයි. තවද එය (සකල නිර්මාණය පමුණුවා) දැක බලා ගන්නා දිනයයි. 11-104. නියමිත කලකට විනා අපි එය(දිනය) පමා නොකරන්නමු. 11-105. එය(දින) පැමිණෙන දින කිසිවෙක් ඔහු(අල්ලාහ්)ගේ අවසරයෙන් විනා කතා නොකරන්නේය...
  2. tuwanriyas

    කවලම් බව්වෙක්....

    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි, 112-1. (නබි මුහම්මද්,) පවසන්න, අල්ලාහ්, ඔහු අනුපමයෙන්ම ඒකීයය. 112-2. අල්ලාහ්, කිසිවෙකු කෙරෙහි හා කිසිදෙයක් කෙරෙහි අවශ්‍යතාවයක් නොමැත්තා සහ සියළුම දෙනා ඔහු කෙරෙහි අවශ්‍යතා ඇත්තෝය. 112-3. කිසිවෙකු ඔහු ප‍්‍රසූත කළේ නැත. තවද, ඔහු කිසිවෙකු විසින්...
  3. tuwanriyas

    මුස්ලිම් රටක් බිහි කරමු

    පොහොට්ටුව දිනපු එක හොදයි . පොහොට්ටුව අපිට love :rofl::rofl::rofl::rofl:
  4. tuwanriyas

    මුස්ලිම් රටක් බිහි කරමු

    7-180. අල්ලාහ්ට ඉතා අලංකාර නාමයන් තිබේ. එබැවින් ඔහුව එයි(අලංකාර නම්වලි)න් ආමන්ත‍්‍රණය කරනු. ඔහුගේ නාමයන්හි දෝෂාරෝපණය කරන අය නොසලකා හරිනු. ඔවුන් කරමින් සිටි දැයහි ඵලවිපාකය ඔවුනට දෙනු ලැබෙනු ඇත.
  5. tuwanriyas

    කවලම් බව්වෙක්....

    3-83. මොවුන් සොයන්නේ අල්ලාහ්ගේ දීන් (යහමාර්ගය) නොවන දහමක්ද? අහස්වල හා මහපොළොවේ සියලූම දේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත්වන්නේ ඔහුටමය. තවද (සියල්ලක්ම) ආපසු යන්නේ ඔහු වෙතමය. 3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු...
  6. tuwanriyas

    කවලම් බව්වෙක්....

    අනිවා!!!! :lol::lol:
  7. tuwanriyas

    ABANS TV

    හම්බ කඩයක් වුනත් මොකද අපිට credit card discount හම්බ වෙනවා නම්. නොදකින් ජාතිඛේද බලු කුක්කා :rofl::rofl:
  8. tuwanriyas

    ABANS TV

    මමත් එකක් ගත්තා . අවුලක් නැහැ. ;)
  9. tuwanriyas

    sinhala kello 32 k musim kollo ekka vivahaa vela

    නිදහස නැත්තේ ගල සහ ගෙඩි 2 පෙන්න ගෙන පාරේ යන්න. :rofl::rofl:
  10. tuwanriyas

    sinhala kello 32 k musim kollo ekka vivahaa vela

    බැදලා ඉස්ලාමයට එන එක ලොකු වාසනාවක්.:cool: ස්වර්ගයට යන්න පුළුවන් ඉස්ලාම් අයට විතරයි.:) ඉස්ලාම් නොවන අයට ස්වර්ගයට යන්න බැහැ.:no: පුනරුත්පත්තියක් නැහැ මේ ලෝකේ මැරි මැරි ඉපදෙන්න.:( මැරුනම එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.
  11. tuwanriyas

    කිලෝ මීටරයක් උස ගොඩනැගිල්ලක් සවුදි අරාබි

    7-43. තවද ඔවුන්ගේ සිත්හි දුෂ්ඨ චේතනාවන් ලෙස තිබූ දෑ අපි පහ කළෙමු. ඔවුන්ගේ (මැදුර-මාළිගාව) යටින් ගංගාවෝ ගලා බසති. මේ මාර්ගයට අප යොමු කළ අල්ලාහ්ට සියලූ ප‍්‍රශංසා හිමි වේවා. අල්ලාහ් අපට මඟ පෙන්වූයේ නැත්නම් අපට යහමඟ සොයාගත නොහැකි වන්නට තිබුණි. නියත වශයෙන්ම අපගේ රබ්(පරමාධිපති)ගේ ධර්ම දූතයන් සත්‍ය...
  12. tuwanriyas

    කිලෝ මීටරයක් උස ගොඩනැගිල්ලක් සවුදි අරාබි

    17-41. ඔවුන් මෙනෙහි කරනු පිණිස අපි මෙම කුර්ආනයෙහි නියතවශයෙන් නොයෙක් අයුරින් අනුශාසනා කළෙමු. (නමුත් සත්‍යයෙන්) ඈත්වීම මිස ඔවුනට එය වැඩි නොකරන්නේය.
  13. tuwanriyas

    පොහොට්ටුව දින්නොත්?

    18-29. (මෙම) සත්‍යය නුඹලාගේ රබ්(පරමාධිපති) ගෙන්ය. අභිමතවූ අය විශ්වාස කරත්වා. අභිමතවූ අය ප‍්‍රතික්ෂේප කරත්වා යැයි (නබි මුහම්මද්) කියනු. (මෙය ප‍්‍රතික්ෂේප කරන) අපරාධකාරයින් සදහා නියතවශයෙන් අපි නිරා ගින්නක් පිළියෙළ කළෙමු. එහි ගිනිදැල් ඔවුන් වටකර ගන්නවා ඇත.
  14. tuwanriyas

    පොහොට්ටුව දින්නොත්?

    මම කවදාවත් මුස්ලිම් කොන්ග්‍රස් එකට චන්ද දීලා නැහැ :rofl::rofl:
  15. tuwanriyas

    පොහොට්ටුව දින්නොත්?

    අපිත් මෙදා පාර JVP,:cool::cool::cool: උබලත් එක්කෝ රට හදපන්, නැත්නම් කාපං :D කොළ නිල් කෑවා ඇති..... :sorry:
  16. tuwanriyas

    කිලෝ මීටරයක් උස ගොඩනැගිල්ලක් සවුදි අරාබි

    මේ ලෝකය හදපු අල්ලහ්ට බිල්ඩිමක් හදන එක මහ ලොකු කජ්ජක් නෙමෙයි.:yes: දරුවා!! බිල්ඩිම තාවකාලිකයි. මේ ලෝකයත් තාවකාලිකයි. අල්ලහ්ගේ අණ පරිදි අපි මේ ලෝකයේ ජිවත් වුනොත් අපිට ස්වර්ගයේදි අපි සිතන දේ සුටුස් ගාලා ලැඛෙනවා. :cool:
  17. tuwanriyas

    එලකිරියේ ප්‍රසිද්ද වලි

    Ado Teeth crocodile, How dare you tell , this rep was given by me? By the way that is nice picture. There must be marvelous story behind it. Having sex in public. Ammatasiri. Is it Kamasustharaya?
  18. tuwanriyas

    කිලෝ මීටරයක් උස ගොඩනැගිල්ලක් සවුදි අරාබි

    17-43. ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. තවද ඔවුන් කියන දැයින් අතීශයින් උත්කෘෂ්ඨය.
  19. tuwanriyas

    කිලෝ මීටරයක් උස ගොඩනැගිල්ලක් සවුදි අරාබි

    3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.
  20. tuwanriyas

    කිලෝ මීටරයක් උස ගොඩනැගිල්ලක් සවුදි අරාබි

    Islam is not Saudi. Islam is a beautiful lifestyle. Islam is the ONLY key to heaven.

    No contents