ණය අරගෙන මගුල් නොකා . ආයෝජනය කරපු රටවල් ගොඩගියා.
අවශ්‍ය, අත්යවශ්‍ය තේරුම් ගත්ත රටවල ගොඩ ගියා.
පොඩි උදාහරන විදිහට, කුරුලු පාරදීස ලග ඒයාපෝට් ගැහුවම, ඒවයේ වී ගබඩා කලාම, වුර්තිය සමිති ගහගෙන පාරේ උත්ගෝශන කරලා ට්‍රැෆික් හැදුවම තවත් මේ රට ඉස්සරහට යන්න තිබුනා