පෙති බොන්න පටන්ගත්තොත් දිගටම බොන්න වෙයි .... තෙල් දාපු කෑම සම්පුර්ණයෙන් නවත්තන්න ...
මැටි ඇතිලිවල කෑම හදන්න පුළුවන් නම් හොඳයි ....
තම්බපු හාල්වල බත් කන්න පුළුවන් නම් හොඳයි .....
කඩෙන් කෑම කන එක නවත්තන්න පුළුවන් නම් හොඳයි ...
සිගරට් alcohol සම්පුර්ණ යෙන් නවත්තන්න ඕන...