මේ වගේ PH Meter පාවිච්චි කරන අය ඉන්නව ද ?
මම ගෙදර මල් වවන්න පටන්ගත්ත... විකුණන්න නෙමෙයි ලස්සනට... ඒත් කඩෙන් ගේන පොහොර දැම්මට හොඳට හැදෙන්නෙ නෑ ...
දාන පොහොර වර්ගය තෝරාගන්න පසේ PH අගය බලපානවලු .....
මේක COPY කර ගත්තෙ ELAKIRI.COM එකෙන්ම යි... මේ වගේ ඒවා DARAZ එකෙත් විකුණන්න තියෙනවා...