මාකෙලිඇල්ලෙ නම් නාන්න යන්න එපා. මේ වෙනකොට විසි ගානක් මැරිල තියෙනව. ලායා එකෙ එච්චර ලොකු ගානක් යන්නෙ නෑ. වෙන දන්න පොට් නම් නැහැ. ඒ පැත්තට ගිහිල්ල අහපන් කාගෙන් හරි තැනක් සෙට් කරගන්න බැරි වෙන්නෙ නෑ. බොන පොට් එහෙම ඇති.
මේ තියෙන්නෙ කුකුලෙ ගඟ කරපු travel with චතුර
16dTCRC5HT8