This will be easy to photo editors :D

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
[FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]කට්ටිය[/FONT] wedding photos [FONT=&quot]එහෙම[/FONT] Photoshop edit [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]ගියාම[/FONT] selection tools [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]කුරුටු[/FONT] [FONT=&quot]ගගා[/FONT] [FONT=&quot]කුරුටු[/FONT] [FONT=&quot]ගගා[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]හැටි[/FONT], [FONT=&quot]එක[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]effects[/FONT] [FONT=&quot]දාන්න[/FONT] [FONT=&quot]නහින[/FONT] [FONT=&quot]හැටි[/FONT] [FONT=&quot]දැක්කාම[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]හිතුන[/FONT] [FONT=&quot]කැමරා[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]එන[/FONT] original photo [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]අලුත්[/FONT] [FONT=&quot]ජාතියෙ[/FONT] details [FONT=&quot]ජාතියක්[/FONT] [FONT=&quot]තියෙන[/FONT] [FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]ගැජමැටික්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තිබුන[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]කියල[/FONT].

[FONT=&quot]කෙටියෙන්ම කියනව[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]මෙහෙම[/FONT] [FONT=&quot]සිද්දියක්[/FONT],

[FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ගන්න[/FONT] photo [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]නිරූපනය[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]හැම[/FONT] [FONT=&quot]වස්තුවකම[/FONT] [FONT=&quot]කැමරා[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]ඉඳල[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වස්තුවට[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]දුර[/FONT] [FONT=&quot]නිර්ණය[/FONT] [FONT=&quot]කරල[/FONT] ([FONT=&quot]නිකන් Radar වලින් එන information වගේ) පිංතූරයෙ[/FONT] [FONT=&quot]වෙනම[/FONT] [FONT=&quot]අංශයක[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වස්තු[/FONT] [FONT=&quot]වල[/FONT] depth variations details [FONT=&quot]අඩංගු[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]එනව[/FONT] [FONT=&quot]නම්[/FONT], :confused: හොඳයි කියල හිතෙන්නැද්ද? :):)

මේ රූපෙන් තව ටිකක් තේරෙයි මොකක්ද කිව්වෙ කියල

ඊට පස්සෙ මේ එක එක distance ranges වල තියෙන areas අපිට select කරන්න/ edit කරන්න effects දාන්න පුලුවන් වෙන්න ඕන Photoshop වලින් වගේ ඕපන් කරාම.

එතකොට ඕන ඕන distance ranges select කරල ඕන ඕන effects දාල ඕන ඕන objects ඕන ඕන විදිහට තියෙල වැඩේ කරගන්න පුලුවන් වෙයි නේද?

[FONT=&quot]නිකන්[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]ගමන්[/FONT] [FONT=&quot]හිතුන[/FONT] [FONT=&quot]අදහසක්[/FONT],
[FONT=&quot]හිතුන[/FONT] [FONT=&quot]share[/FONT] [FONT=&quot]කරගන්න[/FONT]
[FONT=&quot]මට[/FONT] [FONT=&quot]හිතෙන්නෙ[/FONT] [FONT=&quot]දැනට[/FONT] [FONT=&quot]market [/FONT]1[FONT=&quot]ට[/FONT] [FONT=&quot]නිකුත්[/FONT] [FONT=&quot]කරල[/FONT] [FONT=&quot]තියෙන[/FONT] [FONT=&quot]කැමරා[/FONT] [FONT=&quot]වල[/FONT] [FONT=&quot]මෙහෙම[/FONT] [FONT=&quot]feature[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]කියල[/FONT]. [FONT=&quot]තියෙනව[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]කියපන්[/FONT].
[FONT=&quot]ඉස්සරහට[/FONT] [FONT=&quot]ඒහෙම[/FONT] [FONT=&quot]විදිහක්[/FONT] [FONT=&quot]එනව[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]හොඳයි[/FONT] [FONT=&quot]නේ[/FONT] ? ;)
[FONT=&quot]හිතෙනව මේ විදිහට distances count කරල එවනව නම් 3D Images හදන්නත් පුළුවන් කියල
ඒක්කො[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]විදිහ[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]කවුරු[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]හදපන්කො :cool::cool::cool:
[/FONT]

[FONT=&quot]editors[/FONT] [FONT=&quot]ල[/FONT] [FONT=&quot]ට[/FONT] [FONT=&quot]කොච්චර[/FONT] [FONT=&quot]ලේසි[/FONT] [FONT=&quot]වෙයි[/FONT] [FONT=&quot]ද[/FONT]?
[FONT=&quot]කොච්ච[/FONT][FONT=&quot]ර[/FONT] [FONT=&quot]වැඩ[/FONT] [FONT=&quot]ඉක්මන්[/FONT] [FONT=&quot]වෙයි[/FONT] [FONT=&quot]ද[/FONT], [FONT=&quot]කොච්චර[/FONT] [FONT=&quot]quality[/FONT] [FONT=&quot]වෙයි[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]edits[/FONT]

[FONT=&quot]අදහස්[/FONT] දාන්න [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]ගැන[/FONT]
 
Last edited:

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    objects vala range eka calculate karanna high powered ultrasonic module ekak one
    oya kiyanala thiyena anith deval nam karanna danata thiyena technology eka madi
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    A. සිරියා;18421530 said:
    මේකත් බලපන්කො මචං :)

    https://pictures.lytro.com/
    ඔය තියෙන්නෙ මචං බඩුවක්. සුපිරී මචං,

    මේකෙ තියෙන්නෙ කෙලින්ම ලෙන්ස් එකෙන් ම මුළු ෆීල්ඩ් එකම කැප්චර් කරන විදිහක්. ගොඩක් හොඳයි. ගොඩක් ඇඩ්වාන්ස්ඩ් ප්‍රොසෙස් එකක් වෙන්නැති ඇතුලෙ වෙන්නෙ. සංකීර්ණ ඇති ගොඩක්. ඒ වගේ ම හැබැයි කොලිටි ත් ඇති.
    මම කියන එක කෙලින්ම ලෙන්ස් එකෙන්/ ආලෝකයෙන් නෙවෙයි වෙනම stream එකකින් දුර මැනීමකින් වගේ ඔය විදිහ details ගැනීමක්. ඒක ලාබ වෙන්න පුළුවන්. මොකද වෙනම way එකකින් details එන නිසා
    ඒ වගේම ගොඩාක් space ඕන වෙනව details save කරන්න

    නමුත් මම කියපු එකේ ලඟටම ඇවිත්. එළ මචෝ
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔය තියෙන්නෙ මචං බඩුවක්. සුපිරී මචං,

    මේකෙ තියෙන්නෙ කෙලින්ම ලෙන්ස් එකෙන් ම මුළු ෆීල්ඩ් එකම කැප්චර් කරන විදිහක්. ගොඩක් හොඳයි. ගොඩක් ඇඩ්වාන්ස්ඩ් ප්‍රොසෙස් එකක් වෙන්නැති ඇතුලෙ වෙන්නෙ. සංකීර්ණ ඇති ගොඩක්. ඒ වගේ ම හැබැයි කොලිටි ත් ඇති.
    මම කියන එක කෙලින්ම ලෙන්ස් එකෙන්/ ආලෝකයෙන් නෙවෙයි වෙනම stream එකකින් දුර මැනීමකින් වගේ ඔය විදිහ details ගැනීමක්. ඒක ලාබ වෙන්න පුළුවන්. මොකද වෙනම way එකකින් details එන නිසා
    ඒ වගේම ගොඩාක් space ඕන වෙනව details save කරන්න

    නමුත් මම කියපු එකේ ලඟටම ඇවිත්. එළ මචෝ

    ඔව් මචං. එළ :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කැමරාවට වස්තු වල දුර අඳුනගන්න පුළුවන්ද සිඞ්හලු ?
    එහෙම බෑනෙ බං කැමරා වලිං එන්නෙ 2d ඉමේජ් එකක්නෙ...
    කොහොම හරි ක්‍රමේකිං ආලෝකය එක කොටසක් අල්ලගෙන මේක එන්නෙ මෙච්චර දුරකිං කියල අඳුනගත්තත් ඒ ක්‍රමේට හැම පික්සල් එකකටම කරන්න ගියාම දුරත් එක්ක සේව් කරගන්න පට්ට කට්ටක් කන්න වෙනව...
    ආලෝකය පාවිච්චි කල්ල දුර මනිනව තරු වලට වගේ පට්ට ඈත තියෙන අභ්‍යවකාශ වස්තූන් වලට දුර මනින්න නම්...
    එවගෙත් දුරවල් එන්නෙ කිලෝමීටර් සමහර වෙලාවට ඩෙසිලියන් ගනං වෙනස් වෙලා.....
    ඔය වගේ දෙයක් තිබ්බත් තවම ප්‍රායෝගික වෙයි කියල හිතන්න අමාරුයි සිඞ්හලු...
    කරනවනං කරන්න තියෙන්නෙ පොඩ්ඩක්වත් නොහෙල්ලෙන පට්ට ස්ටේබල් ස්ටෑන්ඩ් එකක කැමරා දෙකක් තියල දෙකෙන්ම එකම වෙලාවෙ ෆොටෝ එකක් අරං පික්සල් එකෙන් පික්සල් එක ගලපල කොච්චර කෝණය වෙනස් වෙලාද කියල අඳුනගෙන ඒ පික්සල් එකෙන් පික්සල් එකට දුර සේව් කරන්න තමා..
     
    Good post bro