1. jkdtharindu

    ගන්න එපා DSI ටයර්

    DSI හොඳයි නෙ. MRF වගේ ලිස්සන්නෙත් නෑ
  2. jkdtharindu

    Bank Loan Help!!!

    ගොඩාක් ස්තූතියී මචෝ... :) This will really help
  3. jkdtharindu

    Bank Loan Help!!!

    thank for the info bro වෙන solution එකක් නෑ වගේ නේද බන්. ගොඩක් අය කිව ඔහොම.
  4. jkdtharindu

    WFT :O menna ban ada mage ADSL speed eka wadi wela..

    දන්නෙම නැතුව අලුත් පැකේජ් එකට මාරු කරල ද දන්නෙ නෑ උන්
  5. jkdtharindu

    Bank Loan Help!!!

    මට උදව්වක් ඕන bank loan ගැන දන්න කෙනෙක්ගෙන්, මගෙ යාලුවගෙ wife loan එකක් අරගෙන තිබුන පීපල්ස් බෑන්ක් එකෙන් දැන් කාලෙකට කලින්. එයා ඕක ගෙවාගෙන ගියා ප්‍රශ්නයක් නැතුව. යාළුවගෙ වයිෆ් නැති උනා ගිය අවුරුද්දෙ ජනවාරි වල. :( ඉතින් ඉතුරු කොටස යාලුව ගෙවාගෙන ගියා ටිකක් වැඩිපුරත් එක්ක ඉක්මනට ඉවර කරල දාන්න ඕන...
  6. jkdtharindu

    භූමිකම්පාවක්-නේපාලයට

    එහෙම හිතලවත් සැනසෙමු
  7. jkdtharindu

    භූමිකම්පාවක්-නේපාලයට

    http://www.emsc-csem.org/Earthquake/?view=1
  8. jkdtharindu

    කප්රුක Global Shop

    ඇයි උන් හරහ ගෙන්නගන්නෙ? කෙලින් ම ගෙදරට ගෙන්නගන්නකො
  9. jkdtharindu

    Dialog Lasi Pay

    ඩයලොග් එකෙන් තව ටික දවසක් යන්න කලින් සල්ලි පොලියට දෙන්නත් පටන් ගනී
  10. jkdtharindu

    Donate Rs.10 For the Cancer Hospital!

    Ela machan.
  11. jkdtharindu

    හෙමින් ද යන්නේ

    VMJqIyW849s ඔව් ඔව්. මේ ඉන්නෙ මූ trip එක ගිහිල්ල ඇවිල්ල දවස් ගානකට පසෙ වෙන්න ඕන. ඕසෙට කරකැවිල්ල හැදිල
  12. jkdtharindu

    Gym, බඩ සහ කෑම ගැන දන්නා අය එන්න

    අම්ම එහෙම කිව්ව නම් එහෙම කරපන්. ගොඩක් කොළ ජාති කාපන්. කරපිංචා කැඳ හදල බීපන්.
  13. jkdtharindu

    Gym, බඩ සහ කෑම ගැන දන්නා අය එන්න

    Doctor kenek hambenna weida newei gihilla ada ma hamba weyan. ubage egata reset parak dei doctor.
  14. jkdtharindu

    රනිල් ජයවර්ධන ලාන්කිකයෙක් කරගැනීම...

    සමහර විට දැන් රනිල් ජයවර්ධනව එංගලන්තෙ එවුන්ට වඩා ලංකාවෙ එව්න් අඳුරනව ඇති. :shocked:
  15. jkdtharindu

    Amazing Colorized B&W Photos.

    Time Travel කරපු pictures
  16. jkdtharindu

    හෙමින් ද යන්නේ

    මේ ඉන්නෙ ලෝකයෙ මෙච්චර කාලෙකට වේගයෙන් ම ගමන් කරපු sloth :lol: BQsETB7teWQ

    No contents