ගොඩක් ස්තුතියි යාලුවා, මම මෙතනට ගිහිං බලන්නම්. කොට්ටාව පැත්තට යනකොට වම් අත පැත්තේද තියෙන්නේ?
ඔව් මචං

ගොඩක් ස්තුතියි යාලුවා, මම මෙතනට ගිහිං බලන්නම්. කොට්ටාව පැත්තට යනකොට වම් අත පැත්තේද තියෙන්නේ?

සිංහල උන් බලපල්ලා මුස්ලිම් කඩයක්ද කියල. මොකද පකිස්තාන් වලින් එක එක ජාතියේ වස බෙහෙත් එනවා. හැදුනට පස්සේ ලෙඩේ හොයාගන්න වෙන්නෙත් නැහැ.
උන් අල්ලට ගූ බයයි. මුස්ලිම් නොවන උන් විනාශ කරන්න දායක උනාම උන්ට ස්පෙෂල් චාන්ස් ලැබෙනවා දිව්‍ය ලෝකේ යන්න කියල තමයි උන්ට උගන්වල තියෙන්නේ. ඒක නිසා පරිස්සමින්.
මේ ගැන නොදන්න උන් කරුණාකරලා කුරානය සහ හදිත්, බුකාරි etc... හොඳට කියවල බැලුවොත් හොඳයි මාත් එක්ක ඇරගන්න එන්න කලින්.
කොහුවල Gihansඑක කවුරුත් දන්නවනේ මගේ experience එකෙන් නං කෑම හොදයි, ගමේ ජාති රසට තියනවා... හැබැයි drinksනං ගන්න එපා... GB 2ට 240/=ක් restaurant priceලු. . .



ganan budu ganan.kama melo rahak na bnඋඩහමුල්ල dipo එක ලග
edit kala post eka
A. සිරියා;18617683 said:
පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.
Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.



![]()
![]()
මහරගම ඉදන් නුගෙගොඩට එනකොට ගම්සභා හන්දියෙ.. පාරෙ දකුනු පැත්තෙ
meke kama nam antimai kiyala mama danna godak ewun kiyanawa
mamat kala tiyenawa kama nam hari na


A. සිරියා;18617734 said:උඹ කියන්නෙ ගිහාන්ස් එක මචං..
ඒක නෙමයි, මේක තියෙන්නෙ දකුණු පැත්තෙ.
ගිහාන්ස් එකේ මිල ගණන් කොහොමද කියල දන්න උන් ඉන්නවද මචං
මචං උඹ කියන්නේ දියතෙ තියන බ්‍රෝඩ් වෝක් රෙස්ටුරන්ට් එක නේද ? එතන තැන නං සිරා. මං නාසි නම් කාල නෑ. මං කාපුව නං ඒ හැටිම රහක් නෑ. සර්විස් චාජස් ගැන කතාවනං හරි![]()
ow ow bhaande tamai..
machan kaama eka order karala stuart ta poddak kiyapan spicy widiyata hadanna kiyala..
umbata one taste eka kiyapan nattan goo7i
etakota un wada daala hadala denawa
A. සිරියා;18617625 said:මහරගම මචං පොලිසිය පහු කරල එද්දි (කොට්ටාව පැත්තට) වම් පැත්තෙ ලාෆ්ස් එක තියනවනෙ.
ඊට එහා පැත්තෙ පීසහට්, ෆැබ් එක පහු කරපු ගමන් අයිස්බර්ග් කියල කඩයක් තියනව උඩට නගින්න.
නිදහස් තැනක්, වැඩිය ප්‍රසිද්ද නැති නිසා එච්චර සෙනගත් නෑ. බර්ගර්, සබ්මැරින්, අයිස්ක්‍රීම් තමයි තියෙන්නෙ.
සබ් නම් 300-380 වගේ. (සමහරුන්ට නම් මේ සබ් එක එච්චර අල්ලන්නේ නෑ කිව්වා)
![]()
අයිස්ක්‍රීම් එකක් තියනවා 250 ට, එකත් පට්ට. දිග කප් එකකට දාල දෙන්නෙ.


yako math inne oya hariye kawadawath ohoma ekak dakala naha neh![]()

)