1. chathuvv

    ඉනීමගේ උස වැඩි කරගන්න idea එකක් තියේද?

    4ta කඩන්න පුළුවන් එකක් තියෙන්නේ අකුමිනියන්. ඒත් උස මදි.
  2. chathuvv

    ඉනීමගේ උස වැඩි කරගන්න idea එකක් තියේද?

    ගෙදර තියනවා V ශේප් එකට තියන්න පුළුවන් ඉනි මගක්. ඇළුමිනියම්. මට ooka තව අඩි 3 විතර උස් කරගන්න ඕනි. Coz වහලෙට නගින්න උස මදි. මුකුත් නැද්ද ගැජමැටික් එකක් ඕකට එක්ස්ටෙන්ෂන් එකක් වගේ use කරන්න. 3 feet වගේ උසක් තමයි තව ooni.
  3. chathuvv

    Setup a desktop

    ප්‍රොසෙසර : ඉන්ටෙල් i 3. රැම්: 8Gb. හර්ඩ් ඩිස්ක් : 256 SSD. ගමේ තියන පොඩි සමිතියකට ඔන්න ඔය configuration තියන desktop 2 oni. කුලියාපිටිය,දුම්මල සුරිය, මාදම්පේ හරියෙන් කවුරු හරි ඉන්නවා නම් quatation එකක් දෙන්න පුළුවන් ද? වින්ඩෝස් ඕනි. මොනිටරයක් එපා.
  4. chathuvv

    https://www.facebook.com/ShiftingLifestyles/ Anyone used their services for migration.

    Anyone used their services for migration. https://www.facebook.com/ShiftingLifestyles/
  5. chathuvv

    ෆවුස් පෙට්ටිය අස්සෙන් වතුර එනවා

    බැල්කනිය තියන ප්ලග් එකකින් වතුර එන්නේ. බාස් කෙනෙක් ගෙනල්ලා හැදුවා.
  6. chathuvv

    ෆවුස් පෙට්ටිය අස්සෙන් වතුර එනවා

    මීටර් එක ලගින් line එක ඔෆ් කරන්න බෑ නේ. Ayka සීල් පෙට්ටියක් නේ එන්නේ.
  7. chathuvv

    ෆවුස් පෙට්ටිය අස්සෙන් වතුර එනවා

    මාර සීන් එක නේ. ගෙදර එළියෙන් එලියට කට ඇරිලා තියන කිසිම බටයක් නෑ නේ.
  8. chathuvv

    ෆවුස් පෙට්ටිය අස්සෙන් වතුර එනවා

    Main ස්විච් එකට එන වයර් එක බොක්ස් එකට එන්නේ සුදු පාට condute බටයිකින්. Ay බටේ ඇතුලෙන් තමයි වතුර එන්නේ. බිංදුව බිඳුවත් නෙවෙයි. Seehenata එනවා.
  9. chathuvv

    ෆවුස් පෙට්ටිය අස්සෙන් වතුර එනවා

    ෆියුස් බොක්ස් එක අස්සෙන් වතුර එනවා වහිනකොට. මොකක් වෙන්න ethida හේතුව. පණ බයේ බෑ.
  10. chathuvv

    Does online passport 1 day service really work?

    thanks. Now I can hitha hadagena hitiyeheki :D
  11. chathuvv

    Does online passport 1 day service really work?

    mama online express kiyana 1 select kalay, 15000 geuva.
  12. chathuvv

    Does online passport 1 day service really work?

    Fingerprint / Signature Captured 03/05/2024. Application Accepted PENDING. ooka samanya deyak da?
  13. chathuvv

    Mobile wifi router

    https://superbadu.lk/?fbclid=IwAR1saEkqrLM76xyh_JIUlduvo38sl_7igT5-uZ1UNkohoFSLnGUJbx1Yvt8 methanin gaththe
  14. chathuvv

    Mobile wifi router

    Tp link. Oni sim 1 puluvan.
  15. chathuvv

    Mobile wifi router

    Tp
  16. chathuvv

    Pizza Hut Coupon

    මේක මම use කළා. තැන්ක්ස් බ්‍රෝ. බිල් එක ආවහම මගේ code එක දාන්නම්. Enjoy a 15% saving when you place your next order from 15 Apr 2024 to 28 Apr 2024. CouponNo-87935329. T&C apply. ------ Post added on 1713079154
  17. chathuvv

    Motorola Phones හොද ද?

    Edge 40 neo. Supiri. Unboxing video 1 kalaa mama

    No contents