ඉනීමගේ උස වැඩි කරගන්න idea එකක් තියේද?

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    ගෙදර තියනවා V ශේප් එකට තියන්න පුළුවන් ඉනි මගක්. ඇළුමිනියම්.
    මට ooka තව අඩි 3 විතර උස් කරගන්න ඕනි. Coz වහලෙට නගින්න උස මදි.
    මුකුත් නැද්ද ගැජමැටික් එකක් ඕකට එක්ස්ටෙන්ෂන් එකක් වගේ use කරන්න.
    3 feet වගේ උසක් තමයි තව ooni.
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    ඇලුමිනියම් ඉනිමගක් ගනින්කො. ඩරස් එකෙත් තියනවා. ගෙවන්න දෙන තැනුත් තියනවා. එහෙම නැත්නම් ලී මඩුවකට ගිහින් කෙලින් තියන ලී වලින් අවශ්‍ය ප්‍රමානෙට කපාගෙන ඇවිත් ඉනිමගක් හදා ගනින්. උබකියන ඉනිමග හෙන ඩෙන්ජරස් එකක් වගේ මට නම් හිතෙන්නේ. ලෑලි වලින් හදපු එකක් නම් පැත්තෙන් ලෑලි ගහලා දික් කර ගන්න පුලුවන්. ඒත් ලෑලි ඉනිමගවල් ෂුවර් නෑ. මුල් කාලේ හොදට තියනවා. දිරුවට පස්සේ පොලු කඩාගෙන බිම වැටෙනවා
    වහලෙට නැගලා බැහැ ගන්නබැරි උනොත් වස ලැජ්ජාවනේ කුකුලෝ. :P ඒ නිසා අඩු කඩාගන්නෙ නැත්ව හොද ඉනිමගක් ගනින්.
     
    4ta කඩන්න පුළුවන් එකක් තියෙන්නේ අකුමිනියන්. ඒත් උස මදි.
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    පොඩි කාලේ දවසක් මම වහලෙට නැග්ගා ස්ටොක් ටැංකිය බලන්න පස්සෙ බැහැගන්න බැරුව වෙන ගෙදරකින්ද කොහෙද ඉනිමගක් ගෙන්න්ගෙන අමාරුවෙන් බැස්සේ
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පොඩි කාලේ දවසක් මම වහලෙට නැග්ගා ස්ටොක් ටැංකිය බලන්න පස්සෙ බැහැගන්න බැරුව වෙන ගෙදරකින්ද කොහෙද ඉනිමගක් ගෙන්න්ගෙන අමාරුවෙන් බැස්සේ
    මමනම් උඩ ඉඳන් පනිනව ඉස්සර. දැන් පැන්නොත් කකුල් දෙකත් කැඩෙයි. :P
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    පොඩි කාලේ දවසක් මම වහලෙට නැග්ගා ස්ටොක් ටැංකිය බලන්න පස්සෙ බැහැගන්න බැරුව වෙන ගෙදරකින්ද කොහෙද ඉනිමගක් ගෙන්න්ගෙන අමාරුවෙන් බැස්සේ
    ඊයා..🤣
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ක්ැම්ප් සපොර්ටර් දෙකක් හදා ගන්න යකඩ 45 > ට . උස 3 1/2 අඩි 1/2 ඇතුලට බස්සල ස්ක්රු කරන්න පුළුවන් වෙන්න. (ඇලුමිනියම් පාවිච්චි කලොත් ඉනිමග වෙව්ලයි.1)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    images
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලී එකක් වුනා නම් ලේසියෙන්ම කෑල්ලක් බට් කරගන්න තිබ්බා
     
    • Like
    Reactions: NRTG