1. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් ඔව් දැන් එක අවුලක් නෑ..... පොඩ්ඩක් මඤ්ඤං කෙලින්නේ මියුසික් ප්ලේ වෙන ගෘව් ඇප් එක විතරයි....
  2. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    10 දැම්මාම ඔටෝ ෆේස් ඩිටෙක්ට් කරන හැටි දැක්කම ඇඩෙනවා...... :)
  3. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කෑලි සවලෙන් ද එකතු කලේ... :lol::lol: අනිවා ඉතිං මහා ගේමක් නෑ...... ෆාස්ට් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක තියෙනවා නම් පැයක්වත් යන්නේ නෑ..... කිසි අවුලක් නෑ සුපිරියටම වැඩ...... තියෙන ඩේටා මැකෙන්නේත් නෑ.....
  4. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මතකද මුලින් අපි කියද්දී අපිට කිව්ව කතා..... :P
  5. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කලොත් කරන්නේ අලුගුත්තේරු වැඩක්...... :lol::lol::lol:මොකද කලේ 625 එකට.... :lol::lol::lol: ගිය සිකුරාදාත් ඔෆිස් එකේ එකෙක්ගේ 535 එකකට වින්ඩෝස් 10 දැම්මා....... ඌට පට්ට ආතල්.... මුලින්ම වින්ඩෝස් ස්ටෝ එකෙන් වින්ඩොව් ඉන්සයිඩර් එක ඉන්ස්ටෝල් කරගන්න.... ඊටපස්සේ එකේ ඕපන් කලාම ගෙට් ඉන්සයිඩර් බිල්ඩ්ස්...
  6. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    වින්ඩෝස් ඇප්ස් සමගින් පවුල් උපදේශනය එකම වහලක් යටින් අමතන්න අකිල ඇන්ඩ් සන්ස් :lol::lol::lol:
  7. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    pure සිංහල.... :lol::lol:
  8. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අපේ එක්කෙනා ළඟ තියෙන්නේ නොකියා 730 එකක්..... පට්ට බං එකට වින්ඩෝස් 10 දැම්මම..... ඔකේ එතරම් දෙයකුත් නෑ ටිකක් අතපත ගාද්දී වැඩේ මිටර්ර්ර්....... මොකක්ද ෆෝන් එක අක්කගේ අර පොඩි ලුමියා 625 එකද....?
  9. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අකිල & සන්ස් - ජනතාවට ජනෙල් ෆෝන් වලින් පවුල් බේරාදෙන්නෝ.... :lol:
  10. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අන්න ඒ කෙල්ලට වැරදිච්චි තැන........ :lol:
  11. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නෑ ඉතිං බහුතරය හිතන්නේ කෑල්ල කියන්නේ බැඳලා නැති කෙල්ලට කියලනේ..... :lol:
  12. SANJEE

    BMW 7 Series 2016

    niyama video eka...... rep+
  13. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ආහ්හ් ෂරි ෂරි....... මේක තමා දාලා දුන්නේ....... මම හිතුවේ මේකට වඩා හොඳ එකක ඇති කියලා.. කෑල්ල නෙවෙයි බොල වයිෆ් වයිෆ්...... :lol:
  14. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :lol::lol::lol::lol: මෙහ්හ් කොල්ලෝ ටෙන් එකේ ගෘව් මියුසික් එක අවුල් නෙහ්හ් බං..... හොඳ ප්ලේයර් එකක් සජෙස්ට් කරහන්කෝ...... මම ටෙන් එක දාලා අපේ එක්කෙනාගෙන් කුප්ප කතා අහන්නේ එයා සින්දු අහන වෙලාවට...... :dull:
  15. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අඩෝ තාමත් කන්දහාරයා ඉන්නවා නේද මේකේ...... ලොල්....
  16. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පුරුදු උනාට පස්සේ අතහරින්නට නොසිතේ බ්‍රෝ....... :)
  17. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කොටි වලිගයක් අල්ල ගත්තු එකෙක්ව එහෙම උඹලා මෙතුවක් කල් දැනගෙන හිටියේ නැතිනම් මේ මම ගැන හිතගනිල්ලකෝ.... දැන් මම ගතකරන්නේ එහෙම ජිවිතයක්.... :P වෙලාවක් නෑ බං මේ පැත්තේ ගොඩවෙන්න....... පට්ටම බිසී..... :( මොකද වෙන්නේ ඉතිං......මාත් අපේ උන්දෑගේ ෆෝන් එකට 10 දැම්මා..... එක පට්ටනේ බං.....
  18. SANJEE

    EK Married Club-16

    GB ඉවරද වැලෝ...... :P
  19. SANJEE

    EK Married Club-16

    ඇඩෝව්..... තොපිලට මාව අමතක වෙලා ඒ කියන්නේ..... :(
  20. SANJEE

    RANGE ROVER EVOQUE 2016

    EVOQUE එකට වඩා අනිත් රේන්ජ් රෝවර් ටික පට්ට...... මේක මට නිකන් ගෙම්බෙක් වගේ පෙනුම....

    No contents