1. cmanimations

    EK Mega Party - Season 04 !!

    අනේ ගොන් හරකො:D:D
  2. cmanimations

    EK Mega Party - Season 04 !!

    අපේ උනුත් ඉන්න තැන එපා කරවද්දි ඕව මොනාද අනී:sorry::sorry:
  3. cmanimations

    ධාතු විස්තරය

    හූ හූ තව මිස් වෙච්ච එකකුත් තියනෝ... :P:P:P:P:P
  4. cmanimations

    ධාතු විස්තරය

    ලියන එකා ෆුල් ආතල් එක අරන් තියනව... අපිටත් දෙන ගමන්......
  5. cmanimations

    ධාතු විස්තරය

    මිනිහා ලියන්න පුලුවන් මිනිහෙක් නෙවි(අප්පු) ... කෑගහන්න ඉතරයි පුලුවන්... හැබැයි කුරානෙ ගැන නම් පිටු ගනන් ලියයි
  6. cmanimations

    ධාතු විස්තරය

    ඒක මග නවත්තල බන්... ඔහොම හරියන්නෙ නෑ ලියන්න ඕන දිගටම
  7. cmanimations

    ධාතු විස්තරය

    හොඳ පොඩි ... කොහෙද දන්නෙ නෑ පොඩි උඹට නම දාගන්න තිබුනෙ එළ ආඳා කියලා ;);)
  8. cmanimations

    ධාතු විස්තරය

    චූචි නන්ගියට බොහොම පින්
  9. cmanimations

    බොදුනුවන්ට සතුටු පුවතක් !

    අක්කන්ඩි පින් දැනුවත් කොලාට
  10. cmanimations

    EK Mega Party - Season 04 !!

    මොන එක්සෑම්ද නගේ එක්සෑම් ලියලත් ඉන්න රටක් ඉටුරුවෙලා තියෙන්න එපෑ .... අපිට පල්ලි අගුවෙ බුදියගන්නද කියන්නෙ:frown:
  11. cmanimations

    EK Mega Party - Season 04 !!

    අපේ උන් නැත් අවසාන පාටි සීසන් එක ... අපි ගියා
  12. cmanimations

    BAN gazaly !!

    :(:no::no::( වැරදී නේද ...? ගිය කට්ටිය ... බෑන් වෙච්ච අය( වැරදි නැතුව... )ඒ ගැන මොකඩ්ග කියන්නෙ අක්කෙ
  13. cmanimations

    BAN gazaly !!

    සතුටු වෙලා වැඩක් නෑ .... වටිනා මිනිස්සු කීප දෙනෙක්ම ජීටී නැති කරගත්තා.... සමහරවිට මේකට එන්න ඉන්න කෝටියකට වඩා උන් වටින බව පස්සෙ තේරේවි.... ඔබසියලු දෙනාට ජය
  14. cmanimations

    BAN gazaly !!

    :rolleyes::rolleyes: අවසානයක් නොවේ ... ඇරඹුමක්ම පමණයි....
  15. cmanimations

    BAN gazaly !!

    දෙයියො මම කටවහගෙන හිටියෙ නිකන් නෙවෙයි .... බිඳිච්ච, අඩිය හිල් වෙච්ච කලේකට වතුර දාල වැඩක් නැති නිසා...... සිංහල මොකක්ද කියලවත් නොදන්න හෙන්චයියො අබිලින් වැඩේ කරගන්නව පවු කියල හිතෙනව
  16. cmanimations

    BAN gazaly !!

    ජීටී මගෙ ඔරලෝසුවෙ නම් දොලහයි
  17. cmanimations

    BAN gazaly !!

    අනේ මන්ද මොකක් හින්දද මන්ද අන්ද වෙලා වගේ ජීටී හැසිරෙන්නෙ.... සමහර විට ඕව පරණ කතා වෙන්න ඇති නන්ගි
  18. cmanimations

    BAN gazaly !!

    මමත් එකඟයි .... උඹ කියපු දේට ...... මම බලාගෙන ඉන්නව..... ලියල තේරුමක් නෑ වගේ ..... මම දැන නම් වරදක් කර නැත ... නමුදු බෑන් වේදැයි නොදනිමි...... මෙච්චර හොඳ එවුන්ට යන්න වෙච්ච එකේ අපි මොක්කුද ....
  19. cmanimations

    BAN gazaly !!

    උඹ වැරදි කරපු මිනිස්සුයි ... හොඳ කරපු මිනිස්සුයි පටලෝ ගත්ත එකයි අවුල ..... ඔය ටික හරි මතක තියන එක වටිනවා...... අන්තිමට ඔබතුමා හිටියෙ ඒ මිනිස්සු එක්ක නෙවෙයි ..... ඒකයි වැරදුන තැන ..... මම පිලිගන්නව මම දන්නෙ හරි අල්පයයි මේක ගැන ..... ඒත් මම ඒ මිනිස්සු එක්ක හිටපු කාලෙදි මට තෙරුනා මොකක්ද මේ කියන්නෙ...

    No contents