1. iresh041

    LED Digital Screen Need For Rent

    LED Digital Screen රෙන්ට් එකට ගන්න පුළුවන් තැනක් දන්නවද කට්ටිය.. උත්සවේකට.. මාතර අවටින් නම් තවත් හොඳයි...:love::love:
  2. iresh041

    හෙල්ප් කරන අයට සල්ලි දෙනවා....

    හෙල්ප් කරන අයට සල්ලි දෙනවා.... හෙල්ප් කරන අයට සල්ලි දෙනවා.... මේකයි සීන් එක. මට පොෆෙෂනල් විදියට ඉන්විටේෂන් කාඩ් එකක් හදා ගන්න ඕන. සයිස් එක 8x6. කාටද පුළුවන් කරන්න. ඉටි කිරිස් වගෙ ඕන ඉතින්..
  3. iresh041

    මේවා බලන්න වරෙල්ලා පටිටයි බන්ස්....

    මේවා බලන්න වරෙල්ලා පටිටයි බන්ස්.... මේවා බලන්න වරෙල්ලා පටිටයි බන්ස්.... ACzLxkFjla0 :lol::lol::shocked:
  4. iresh041

    බයිස්කෝප්....

    බයිස්කෝප් සයිට් එක වැඩ නැත්ද මචන්ලා....:confused:
  5. iresh041

    මචන්ලා මට බැනර් හෙළුප් එකක් ඕන

    මචන්ලා මට බැනර් හෙළුප් එකක් ඕන අපේ ගෙදර ලඟ ස්කෝලෙ ශිෂ්‍යත්වෙ විභාගෙ පාස් වෙච්චි දරුවන්ගේ පොටෝ දාලා බැනර් එකක් ගහලා දෙන්න හැදුවෙ මචන්ලා..තියෙන කෙනෙක් ඒ වගේ හදපු බැනර් එකක පොටෝ එකක් දානවද පොඩි අයිඩියා එකක් ගන්න.:yes::yes::yes:.
  6. iresh041

    අතීත ෙවළද ප්‍රවර්ධන ක්‍රම 28314 Years Before Commercials

    අතීත ෙවළද ප්‍රවර්ධන ක්‍රම 28314 Years Before Commercials අතීත ෙවළද ප්‍රවර්ධන ක්‍රම 28314 Years Before Commercials jmHG92lARUQ
  7. iresh041

    මුන් බොන බීම බලහල්ලකෝ.....

    මුන් බොන බීම බලහල්ලකෝ..... මුන් බොන බීම බලහල්ලකෝ..... xc3SjKUe3r8 :dull:
  8. iresh041

    වින්ඩෝස් 10 හෙල්ප් ප්ලීස්..

    වින්ඩෝස් 10 හෙල්ප් ප්ලීස්.. වින්ඩෝස් 10 හෙල්ප් ප්ලීස්.. ලේසියෙන්ම වින්ඩෝස් 10 ඇක්ටිවේට් කර ගන්න ක්‍රමයක් කියන්නකෝ... :love::love::love:
  9. iresh041

    (oo)

    හම්මේ ඉතින්.... jS4vQjls3s4
  10. iresh041

    හෙළුප්

    අපේ තියනවා මචන්ලා මිතුරු හවුලක්... ඒකෙ අරමුදලකුත් තියනවා පොඩි..අපි ඒකෙන් සමිතියෙ සාමාජිකයන්ට සල්ලි ණයට දෙන්න හැදුවෙ පොඩි පොළියකට.. මට ඒකට ඇප කරුවො දෙන්නෙක්ගේ වගේ විස්තර දාලා විස්තර ටික ගන්න පුළුවන් ෆෝමැට් එකක් හදලා දෙන්න පුළවන්ද කවුරු හරි පින්වතෙක්
  11. iresh041

    කුමාරිට කියන්න ඔද නැටිටුවෙක් එනවා කියලා...

    කුමාරිට කියන්න ඔද නැටිටුවෙක් එනවා කියලා... කුමාරිට කියන්න ඔද නැටිටුවෙක් එනවා කියලා... mc1-Bd7d9-8
  12. iresh041

    Omega 3 Proffesional Pills උදාව්

    Omega 3 Proffesional ටැබ්ලට් නිකන් බිව්වට කමක් නැත්ද...අතුරු ඵළ තියනවද ඒකෙ..
  13. iresh041

    සම්පත් කාඩ් හෙළුප්

    සම්පත් කාඩ් හෙළුප් මචන්ලා මම යාඵවෙක් ගෙන් ක්‍රඩිට් කාඩ් එකක ඉල්ලන බඩු ගත්තා ගෙවන්න. ගෙවන්නෙ කොහොමද ඇහුවම ඌ නො එකක් දන්නෙ නෑ කියනවා. කොහොමද මම ගෙවන්නෙ එකවුන්ට් නො එකක් දන්නෙ නැතිව..:rolleyes:
  14. iresh041

    The.X-Files යොයලා දියල්ලා

    The.X-Files යොයලා දියල්ලා The.X-Files සීසන් 6 බ්ලූ රේ ටොරන්ට් එකක් හොයලා දියල්ලකෝ
  15. iresh041

    උදාව්......

    තිස්ස මහාරාමය අවට තෑන්ක්ස් කාර්ඩ් ප්‍රින්ට් කර ගන්න තැනක් තියනවද...:rolleyes:
  16. iresh041

    Shocking Fishing Moments Caught On Camera!

    Shocking Fishing Moments Caught On Camera! 5HjmSjv0Vfw :eek::eek::eek::shocked:
  17. iresh041

    ලොගෝ හදන කෙනෙක් ඉන්නවදෝ...

    ලොගෝ හදන කෙනෙක් ඉන්නවදෝ... ලොගෝ හදන කෙනෙක් ඉන්නවදෝ... අපේ මිතුරු හවුලක් තියෙනවා..ඒටට ලොගෝ එකක් හදා ගන්න ඕන...පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න..සල්ලි දෙන්න පුළුවන් හැබැයි ලොකු ගානක් නම් නෙවේ..:love:
  18. iresh041

    වින්ඩෝස් 10 ඇක්ටිවේට් හෙලුප් එකක් දෙන්නෝ....

    වින්ඩෝස් 10 ඇක්ටිවේට් හෙලුප් එකක් දෙන්නෝ.... වින්ඩෝස් 10 හෝම් 64 බිට් ඇක්ටිවේට් හෙලුප් එකක් දෙන්නෝ....
  19. iresh041

    ඔන්ලයින් ෂොප් උදාාාව්...

    ඔන්ලයින් ෂොප් උදාාාව්... මචන්ලා මට ටකාස් එකෙන් පොඩි බඩු වගයක් ගෙන්න ගන්න ඕන.. පේමන්ට් එක කරන්න ඕන කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රෙමේට..එතකොට අයි ඩී නො එකක් එහෙම ඉල්ලනවා.. ඒ වගේ සයිට් එකකට අයි ඩී නො දෙන් එක අවුලක් නැත්ද මචන්ලා...:love::love::love:
  20. iresh041

    කඩල කොත්තු...

    කවුරු හරි පින්වතෙක් කඩල කොත්තු හදන හැටි කියලා දෙනවද...:love::love:

    No contents