LED Digital Screen Need For Rent

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    LED Digital Screen රෙන්ට් එකට ගන්න පුළුවන් තැනක් දන්නවද කට්ටිය.. උත්සවේකට.. මාතර අවටින් නම් තවත් හොඳයි...:love::love:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    රාහුල හන්දියේ තියෙන එක ශේප් එකේ පන්නලා දෙන්නං උස ඉනිමගක් හොයාගෙන එන්න මචෝ :P:D:baffled::lol:

    මාතර නම් දන්නා තරමට rent එකට ගන්න තැනක් නෑ