1. iresh041

    බැංකු අයියලගෙන් උදව්වක් ඔ්න

    බෑන්ක් එකවුන්ට් ඒකක අයිතිකාරයෙක් මිය ගිය විට ඒ බැංකු ගිනුමට වැටෙන සල්ලි ගන්නෙ කොහොමද
  2. iresh041

    කුක්කු හෙල්ප්

    මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
  3. iresh041

    උදව්වක් ඕනි...

    මචන්ලා මට ඔටෝ කැඩ් වැඩ කරන ක්‍රැක් එකත් එක්ක ඩවුන්ලෝඩ් කරගන්න උදව් කරන්නකෝ..ටොරන්ට් වල තියන ඒවා භාගයක් වැඩ නෑ
  4. iresh041

    අළුතෙන් ඉපදුනු බබෙක්ට බැංකු ගිණුමක් දාන්න ඕන

    අළුත උපන් බබෙකුට බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරද්දි මොනවද අපිට ඕන ඩොකියුමන්ට්ස්
  5. iresh041

    උදව්වක් ඕනි ඉක්මනටම...

    මචන්ලා ප්‍රෙග්නන්ට් වෙලා බබා ලැබුනට පස්සෙ බඩේ එහෙම තියන කැළැල් මැකෙන්න ගාන්න පුළුවන් හොඳ ක්‍රීම් එකක් කියන්නකෝ...
  6. iresh041

    මචංලා උදව්වක් ඕන ++

    මචන්ලා මේකෙ දාලා තිබුනා නේ පෙර සමේ ගැටළුව කියලා ත්‍රෙඩ් එකක්... මටත් ඒ වගේ ශල්‍ය කර්මයක් කර ගන්න උපදේශයක් ගන්න ඕන.. ඒ වගේ දේකට මොන වගේ ඩොක්ටර් කෙනක්ද චැනල් කරන්න ඕන
  7. iresh041

    ප්‍රෙග්නට් හෙල්ප්...

    මචන්ලා අපේ ගෙදර උන්දෑ ප්‍රෙග්නට් වෙලා මාස 03ක් වෙනවා දැන්.. ඔළුව කැක්කුමයි නින්ද යන්නෙ නෑ කියලා කියනවා දැන්.. ඩොක් ගෙන් ඇහුවම ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා.. ඔළුව කැක්කුමට පැනඩෝල් වගේ දෙයක් බිව්වට ප්‍රශ්නයක් නැත්ද...
  8. iresh041

    පාස් පේපර් උදව්වක් ඕන

    මචන්ලා ඕපන් යුනිවර්සිටි එකේ කම්පියුටර් සයන්ස් සිලෙක්ෂන් එක්සෑම් එක තියනවා මේ මාසෙ 11 වෙනිදා.. පුලුවන් නම් පාස් පේපර් ටිකක් හොයලා දෙන්නකෝ...
  9. iresh041

    උදව්වක් ඕන...

    මචන්ලා ඕපන් යුනිවර්සිටි එකේ කම්පියුටර් සයන්ස් සිලෙක්ෂන් එක්සෑම් එක තියනවා 11 වෙනිදා..පුලුවන් නම් පාස් පේපර් ටිකක් හොයලා දෙන්නකෝ...
  10. iresh041

    ඩිලේ ස්ප්‍රේ....

    කව්රු හරි ඩිලේ ස්ප්‍රේ (එජකුලේට පරක්කු කරන) ගැන දන්නවනම් දාන්නකෝ....වාසි අවාසි ඒවා ගන්න පුළුවන් තැන් එහෙම දාලා
  11. iresh041

    ප්‍රෙග්නන්ට් දුරියන් හෙල්ප්

    මචන් අපේ වයිපරේ ප්‍රෙග්නන්ට් වෙලා දැන් සති 7ක් වගේ වෙන්නෙ.. ඒයාට දුරියන් කන්න් ඔිනිලු.. අවුලක් නැත්ද දුරියන් කෑවට
  12. iresh041

    වට්ස් ඇප් හෙල්ප්...

    මචන්ලා අපේ පෝන් එකකින් ගන්න වට්ස් ඇප් කෝල් එකක් වට්ස් ඇප් වෙබ් වලින් බලන්න බැරිද...
  13. iresh041

    පෝන් වැඩ්ඩෝ එන්නෝ...උදව්වක් ඕන

    මේකයි සීන් එක..මම පෝන් එකට දාපු ජීමේල් එකේ පාස්වර්ඩ් එක මතක නෑ... මට පෝන් එක විකුණන්න ඕන..ඒත් මගේ ජීමේල් එක අයින් කරන්න බැරි නිසා විකුණන්න විදියක් නෑ..ඒ ඊමේල් ඇඩ්රස් එක රිමූව් කරන්න විදියක් නැත්ද ..රිමූව් කරන්න පාස්වර්ඩ් මතක නැති නිසා..ක්‍රමයක් නැත්ද ඒක රිමූව් කරගන්න.. අද පෝන් ෂොප් එකකට වත්...
  14. iresh041

    ලොකු උදව්වක් ඕන....

    මචන්ලා මේකයි ප්‍රශ්නෙ...අපේ සීයා අපේ අම්මට තෑගි ඔප්පුවකින් ගෙයක් එක්ක ඉඩමක් තෑගි කරලා තිබුනා...ඒක සීයට ආපහු ගන්න පුළුවන්ද කාගෙවත් අවසරයකින් තොරව.. අම්මට ඕනි ඒ ඔප්පුව මගේ නමට ලියන්න ඒකයි.. දැනට ඒ ඔප්පුව බෑන්ක් එකක තියෙන්නෙ ලෝන් එකක් අරගෙන...
  15. iresh041

    උදව් උදව් ( කොන්දෙ අමාරු)

    කොන්දෙ අමාරුවට බෙහෙත් මොනවා හරි කියන්නකෝ.... ෆාමසි වල තියනවා නේද ස්ප්‍රේ ඒහෙම
  16. iresh041

    දැන් සේවාවන් අත්‍යාවශ්‍ය සේවා කලාම මොනවද වෙන්නෙ

    දැන් සේවාවන් අත්‍යාවශ්‍ය සේවා කලාම මොනවද වෙන්නෙ ඊයේ ගොඩක් දේවල් අත්‍යාවශ්‍ය සේවා කරලා ගැසට් කලා නේ එතකොට..අද ඉඳලා බස් වැඩ කරනවද
  17. iresh041

    සුපර් සිම් උදව්වක් ඕනි....

    මචන්ලා අපේ නෝර්මල් සිම් එකක් සුපර් සිම් එකකට කොපි කලොත් සිම් දෙකම වැඩ කරනවද එහෙම නැත්නම් එකක් ඔටෝ ඩිසේබල් වෙනවද...මම අහන්නෙ සිම් දෙකටම කෝල්ම් මැසේජ් එනවද එහෙම නැත්නම් එකකට විතරද එන්නෙ
  18. iresh041

    වෙන පෝන් එකක් ස්ක්‍රීන් එකක් අපිට හොරාට බලන්න පුළුවන් ක්‍රමයක්

    වෙන පෝන් එකක් ස්ක්‍රීන් එකක් අපිට හොරාට බලන්න පුළුවන් ක්‍රමයක් නැත්ද
  19. iresh041

    බුකින්.කොම් උදව්...

    මචන්ලා බුකින්.කොම් එකේ හොටෙල් එකක් බුක් කලාම කීයෙ ඉඳලද ඊළඟ දවසෙ උදේ වෙනකන් ඉන්න පුළුවන්..අපිට කැමති නම් බුකින් එක දාපු දවසෙ හවසම එන්න පුළුවන්ද
  20. iresh041

    ඇඳිරි නීතියෙන් පසු ඔබ කළ යුතු දේ...

    ඇඳිරි නීතියෙන් පසු ඔබ කළ යුතු දේ... ඇඳිරි නීතියෙන් පසු ඔබ කළ යුතු දේ... E2cyFuDMmOg

    No contents