1. Mostro

    Australia PR for Software Engineers help!!

    SLIIT eken degree aran Au giyama un danneth naha.. Podi job karanna puluwan nam wiharak palayan
  2. Mostro

    මෙහෙමත් වේස බල්ලෝ

    උඹ ඒකිව බැඳලා මුගේ සල්ලි ටිකත් ගෙවපන් කෝ මචන් :eek:
  3. Mostro

    ඇයි සාමාන්නියෙන් වම් ඇටේ,දකුනු ඇටෙට වඩා ල&#354

    තොගේ විතරයි ලොකු! :shocked::lol:
  4. Mostro

    Mysterious Place in Siyambalnduwa

    REp +;)
  5. Mostro

    Cool Ebay Gadgets II

    Machan SSD to SSD witarada ohoma speed? SATA to SSD speed kohomadha?
  6. Mostro

    මෙහෙමත් වේස බල්ලෝ

    ලක්ෂ 10ක් ගිය එකේ තව ලක්ෂයක් වියදම් කරලා අරූව උස්සපන්. ගේ විකුණලා උඹගේ ලක්ෂ 10 දෙන්න කියලා ඌව කැමති කරව ගනින්:)
  7. Mostro

    මගේ Game Collection එක

    Totally wroth it
  8. Mostro

    මගේ Game Collection එක

    නිකම් කන්න ඇවිත් බැරි උනාම ඌයියා වෙලා වගේ මෙයාට:eek::lol: ගේම් ගහන එක 3rd class වෙන්නෙ කොහොමද ගොන්සන්?
  9. Mostro

    Cool Ebay Gadgets II

    Seq kiyanne monada bun? :eek:
  10. Mostro

    Cool Ebay Gadgets II

    Oya tharam lajja wenna epa bun. email eka diayn
  11. Mostro

    vga card

    Salli nathi katha nam godak un boru ban karanne. Athe salli naha kiwwata bike wala yanne :eek: laksha ganan phone use karanne :shocked: 10kata hoyana ekakta nam padui thama. anika VGA eka use karanne gaming walatadha naththam mona wadetadha kiyalath balanna ona ne machan. laabai kiyala 8600GT...
  12. Mostro

    නීතිය දන්න කෙනෙක් උදව්වක් කරන්න

    රිමාන්ඩ් කරපු උන්ටයි / බැංකු ණය ගන්න උන්ටයි / ගෙවන්න බඩු ගන්න උන්ටයි ඇප වෙන එක අන්තිම ගොං කමක් :nerd:
  13. Mostro

    Mama den heluwen inne sinhasanaye wadi wela!!

    මචන් අපි අපේ සල්ලි වල කරන්ට් බිල් / ඉන්ටර්නෙට් බිල් ගෙවන්නේ :eek:
  14. Mostro

    vga card

    PSU ekak 6k witharane bun wenne, VGA ekak aluthen ganna giyama 20+ withara wenawa ne. VGA ekata hari yanna PSU ganna eka laabai wage;)
  15. Mostro

    vga card

    :P
  16. Mostro

    නීතිය දන්න කෙනෙක් උදව්වක් කරන්න

    මිනී මරලා නැත්තම් ඇප දෙනවා මචන්. දක්ෂ ලෝයර් කෙනෙක් අල්ල ගන්න වෙනවා ඉතින්. දෙමල කොටින්ටත් නිදහස දෙන එකේ මේකටත් ඇපයක් ගන්න බැරි වෙන එකක් නැහැ;)
  17. Mostro

    නීතිය දන්න කෙනෙක් උදව්වක් කරන්න

    මිනිහෙක්ට ඇප දෙන්න කලින් පොලිසියෙන් අහනවා විශ්වාස කෙනෙක්ද කියලා. අරූ හම්බුනේ නැත්තම් තාත්තට ඇප දෙන්නත් තව එකෙක් ඕන වෙනවා. පුතාට ඒකට ඇප වෙන්න කියපන්!
  18. Mostro

    නීතිය දන්න කෙනෙක් උදව්වක් කරන්න

    කරන්න දෙයක් නැහැ මචන්! ඇප දුන්න ගොං කම තමා ඉතින්
  19. Mostro

    ආකාශ වස්තුවලින් විසිවන කැබලිවලට අත තියන්

    21 anathuru wadima dawasak nisa gedharama inna kiyala ape kendara balana mans kiwwa

    No contents