නීතිය දන්න කෙනෙක් උදව්වක් කරන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනී මරලා නැත්තම් ඇප දෙනවා මචන්. දක්ෂ ලෝයර් කෙනෙක් අල්ල ගන්න වෙනවා ඉතින්. දෙමල කොටින්ටත් නිදහස දෙන එකේ මේකටත් ඇපයක් ගන්න බැරි වෙන එකක් නැහැ;)
    අනේ එහෙම වුනොත් නම් හොදයි මචං.. පව් ඒ මනුස්සයා.. හොඳ කරන්න ගිහින්නේ කරදරේක වැටුණෙ.. හොඳ කරන්න යන ගොඩක් එවුන්ට අන්තිමට වෙන්නෙ ඔය වගේ සීන් තමා බං..
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    අනේ එහෙම වුනොත් නම් හොදයි මචං.. පව් ඒ මනුස්සයා.. හොඳ කරන්න ගිහින්නේ කරදරේක වැටුණෙ.. හොඳ කරන්න යන ගොඩක් එවුන්ට අන්තිමට වෙන්නෙ ඔය වගේ සීන් තමා බං..
    රිමාන්ඩ් කරපු උන්ටයි / බැංකු ණය ගන්න උන්ටයි / ගෙවන්න බඩු ගන්න උන්ටයි ඇප වෙන එක අන්තිම ගොං කමක් :nerd:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    අම්මටහුඩු මන් හිතන් උන්නෙ කැකිල්ලෙ රජ්ජුරුවො මැරිල කියලයි.. බම්ප් තමා :(
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    අම්මටහුඩු මන් හිතන් උන්නෙ කැකිල්ලෙ රජ්ජුරුවො මැරිල කියලයි.. බම්ප් තමා :(
    :lol::lol::lol::lol:
    මොනවා කියනව ද බං?
    නැත්තං එක නඩුවක් අවුරුදු ගානක් අදිනව ද?

    :lol: