උබට ඕන කරලා තියෙන්නේ ඉක්මනින්ම සල්ලි නේ ? එහෙනම් Ebay එකේ මොනවා හරි විකුණන්න
ඕනම දෙයක් විකුණන්න පුලුවන් ලාබෙට පිටකොටුවෙන් ගන්න ඕන නෑ ගෙදර use කරන්නේ නැති තියෙන බඩුවක් විකුණන්න රුපියල් 50000 වගේ හොයාගන්න පුලුවන් බඩු 4,5 විකුනගත්තා නම්. බටහිර එවුන් හොදට ගෙවනවා ඉතින් උබට පාඩුවක් වෙන්නේ නෑ. ඊට පස්සේ...