GTX560 ගනින් ඒක ගොඩක් games වලට හොදයි දැන් තියෙන Processor එකත් එක්ක combine කරගත්තම ගොඩක් games maximum දාලා ගහන්න පුලුවන් (PhysX, SSAO, Anti Aliasing, Tessellation, Soft Shadows වගේ ඒවා නම් Low to medium තමයි දාන්න වෙන්නේ මොකද ඒවට ගොඩක් processing power එක ඕනේ එතකොට High End (x70~x90) card...