ඔව්. ඒ කාලේ ජෙප්පෝ රටේ පොදු නීතිය බල්ලට දාල උන්ගේ ත්‍රස්ත නීතිය දැම්මා. එක චිට් එකෙන් මුළු රටේම ඇදිරි නීතිය දානවා. සේරම කඩ සාප්පු ආදිය වහන්න ඕන, චන්දය දාන්න යන්න තහනම්, ගෙදර ලයිට්, කුප්පි ලාම්පු පත්තු නොකර කළුවරේ සිටිය යුතුයි, රේඩියෝ, ටීවී දැමීම තහනම්, උන් සැගවී මිනිස්සු ඉදිරියට දමා යන...