චම්පකයා කියනවා ලයිට් කපන්න වෙයි කීලා

saturn

Well-known member
  • Mar 21, 2015
    5,352
    9,129
    113
    Around the world
    ආණ්ඩුව ශේප් එකේ power cut දෙනවා. අඩුගානෙ කපන එක කියලා කපපන්කො. අපි දන්නවා බාල ගල් අඟුරු ගෙනත් කෙලෝ ගෙන ඉන්නෙ කියලා. ආයෙ ඕකෙ හංඟන්න දෙයක් කොහෙත්ම නෑ.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,467
    1,423
    113
    හොරකමක් වෙලා නෑ බං. අනික අපි මේකට උදව් කරන්න ඕනි රැට ලයිට් නිවලා. ආණ්ඩුව අධිෂඨානශීලීව ඉන්නවා current කපන් නැතුව ඉන්න.

    ඔබ නිෂ්පාදනයක් මිලදී ගන්නා විට, ඔබ යම් ගුණාත්මක භාවයක් සඳහා ගෙවනු ලැබේ, නමුත් ඔබට ලැබෙන්නේ අඩු ගුණාත්මක සැපයුමකි. ඔබ ඉහළ ගුණාත්මක භාවයක් සඳහා ගෙවා ඇති අතර, අඩු ගුණාත්මක භාවය සහ අපේක්ෂිත ගුණාත්මක භාවය අතර මිල වෙනස යමෙකුගේ සාක්කුවට යයි. තීරණාත්මක දෙය නම් එය කාගේ සාක්කුවද යන්න සොයා ගැනීමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,653
    113
    ඔබ නිෂ්පාදනයක් මිලදී ගන්නා විට, ඔබ යම් ගුණාත්මක භාවයක් සඳහා ගෙවනු ලැබේ, නමුත් ඔබට ලැබෙන්නේ අඩු ගුණාත්මක සැපයුමකි. ඔබ ඉහළ ගුණාත්මක භාවයක් සඳහා ගෙවා ඇති අතර, අඩු ගුණාත්මක භාවය සහ අපේක්ෂිත ගුණාත්මක භාවය අතර මිල වෙනස යමෙකුගේ සාක්කුවට යයි. තීරණාත්මක දෙය නම් එය කාගේ සාක්කුවද යන්න සොයා ගැනීමයි.
    මතක තබා ගන්න මේ අපේ සහෝදරවරු සහෝදරයා. හොරකම් කරයි කියලා හිතන්නෙවත් පුළුවන්ද මේ අය
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,352
    9,129
    113
    Around the world
    දැන් විදුලිය කපන්නේ , “යුද්ධය” නිසා නොව , කුමාරලාගේ “ශුද්ධය " නිසාය !
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මෙ කපන්නේ බාල ගල් අගුරු නිසා එහෙම නැතුව ඉරාන යුද්දය නිසා නම් නෙවෙයි😅 Power Cut එකට හෙතුව සුද්දය මිසක් යුද්දය නෙවෙය්👌👌👌