කවුද ඔන්ලයින් EPF, ETF Accounts හදල තියෙන්නේ? මම ඔන්ලයින් EPF Account එකක් හදාගත්තා. දැන් ඔන්ලයින් ETF Account එක හදාගන්නෙ කොහොමද කියල හොයනවා.
ඔන්ලයින් EPF Account එක හදාගන්නේ මෙහෙමයි.
1. මුලින්ම පහල ලින්ක් එකෙන් ඔන්ලයින් EPF Member Registration එක download කරල පුරවන්න...