හොදම සෝලර් පැකේජ් එක - පාවිච්චි කරන ඒකක ගාන
ගෙදරකට දාන්න හොදම සෝලර් පැකේජ් එක මොකක්ද?
දැනට පාවිච්චි කරන ඒකක ගාන සහ ඉස්සරහට ඒකක වැඩි වෙන්න හේතු එක්ක බැලුවොත් හොද පැකේජස් මොනවද?
මේ ආයතන වලින් වඩාත් හොද මොකක්ද? මීට වඩා හොද තැන් තියෙනවද?
JLanka
3Singha
KHMSolar
SolarTherm
පහළ තියෙන්නේ ආයතන...