1. ගමයා

    ඩෙනිම් අඳින්නෙ රට සංවර්ධිත නිසා. අයියෝ යෝ &#35

    ඩෙනිම් අඳින්නෙ රට සංවර්ධිත නිසා. අයියෝ යෝ &#35 ඩෙනිම් අඳින්නෙ රට සංවර්ධිත නිසා. ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ තරුණියන් ජීන්ස් වැනි නිමි ඇඳුම් වලින් සිටිනවා දකින විට රටේ සිදුවෙමින් පවතින ආර්ථිකයේ පරිවර්තනීය වෙනස හඳුනා ගත හැකි බව ජාත්‍යන්තර මුදල් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යය ආචාර්ය්‍ය සරත්...
  2. ගමයා

    කුවේණිගේ ඡ^ගිය

    කුවේණිගේ ඡ^ගිය JZ-UIiQiHIk කොහොමද ලංකාවේ දියුණුව අවු 2600 එපිටදීත් ලංකාවේ ගෑණු ඡං^ ඇදලා තියෙනවා නේද:P:P
  3. ගමයා

    රත්තරන් මතුවන්නේ රජයේ පිනටයි – දිනේෂ්

    රත්තරන් මතුවන්නේ රජයේ පිනටයි – දිනේෂ් කැළණි ගෙග් රත්තරන් මතු වන්නේ වත්මන් රජයේ පිං මහිමයෙන් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඉතිහාසයේ කවරදාකවත් මෙවැනි අකාරයෙන් දිවයිනේ ප‍්‍රදේශවලින් රත්තරන් සහ මැණික් නිධි මතු නොවු බව ඔහු පෙන්වා දෙයි. කොස්ගම, බෙල්ලන්තාව ශ‍්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ 88...
  4. ගමයා

    සල්ලි වලට නටන රිලවා

    සල්ලි වලට නටන රිලවා ඇත්තද බන් මේ ගොතයා ඉන්දියන් චැනල් එකක සල්ලි වලට නටනව කියන්නේ :lol::lol:අප්පෝ මු නම් මහ සක්කිලියෙක් නේ.මුට ඡන්දේ දුන්න මාතර එවුන්ට මොනව හිතෙනවා ඇද්ද මු ලෝකේ ඉස්සරහ විනාශ කරන්නේ ලංකාවේ ප්‍රතිරෑපය නේද මුට සල්ලි දෙනව නම් කලිසම පාත් කරලා පු%$ දෙයි...
  5. ගමයා

    හෙට මැච් එක නේද බොලව්

    හෙට මැච් එක නේද බොලව් හෙට පකිස්ථානෙයි ලංකාවයි ටී 20 මැච් එක පටන් ගන්නවා (සුරිය වැව දී)මෙන්න ලංකාවේ ටීම් එක මොකද කියන්නේ දිනයිද :rofl::rofl: Mahela Jayawardene (c) Tillakaratne Dilshan Nuwan Kulasekara Lasith Malinga Thisara Perera Sachithra Senanayake Lahiru Thirimanne Isuru Udana...
  6. ගමයා

    ක්‍රිකට් විකාශන අයිතිය හොර පාරේන්ම csn එකට

    ක්‍රිකට් විකාශන අයිතිය හොර පාරේන්ම csn එකට j77GyUSa4lE http://www.youtube.com/watch?v=j77GyUSa4lE&feature=player_embedded කොහොමද අප්පලා පුතාලා ක්‍රිඩාවෙනුත් ගසා කන හැටි .CSN නිල නොවන හිමිකරැ කවුරැත් දන්නවනේ මේ රටේ මිනිස්සුන්ට ලැබෙන්න ඔනේ මුදල් තමයි මුන් ගසා කන්නේ ගත්තේ news1st.lk
  7. ගමයා

    ටින් ටින් අරලියගහ මැදුරට ඇවිත්

    ටින් ටින් අරලියගහ මැදුරට ඇවිත් ඉස්සුවේ fb:)
  8. ගමයා

    මෙහෙම ගියොත් රුවන්මැලි මහා සෑයත් හාරාවි

    මෙහෙම ගියොත් රුවන්මැලි මහා සෑයත් හාරාවි පුරාවස්තුවලට හා නිධන් කොල්ලවලට හානි පමණුවමින් ඒවා පැහැරගන්නේ කවුරුන්ද යන්න රටට රහසක් නොවුනද ආරක්‍ෂක අංශ පමණක් ඒ බව නොදන්නේ යයි පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියෝ පවසති. ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව’ යන කියමන සනාථ කරන තත්වයක් රට තුල...
  9. ගමයා

    මෙහෙම වෙන්නේ ඇයි

    මෙහෙම වෙන්නේ ඇයි ‹l�AOƒ@…ïýÞ4±LI4©P£IÕÆ`ÔpZØ•®YX²¬,„?/´&zð03/oæ{:ÉSœ¾vp4•„ÃËÍþ>²D|]LjIšÀÛ]ú°Ï]AªiÝ #TM%âî‘9ÓˆÖZ×®]¥KLŸ±Ÿ³¼þ‘Kó‡t™ad³OûJÖmôOŒçûþ™&À„Žˆ4š€¤u^ŸxNÙ&l -fhxD ï ~ÒŽžÝé...
  10. ගමයා

    ලංකාවේ ඡනප්‍රියම බිස්කට් මොනවද

    ලංකාවේ ඡනප්‍රියම බිස්කට් මොනවද එලකිරි එකේ අය වැඩියෙන්ම කැමති බිස්කට් ඡාතිය මොනවද කියලා බලමු .ලංකාවේ ඡනප්‍රිය බ්‍රැන්ඩ් දෙකක් නේ මංචි සහ මැලිබන් කියන්නේ මේ දෙකම නිෂ්පාදය කරන්නේ එක වගේම බිස්කට් වෙලාවකට හිතාගන්න බෑ කෝකද හොද කියලා එහෙනම් පොල් එකට වොට් එකක් දලා කියන්න කැමතිම බිස්කට් මොනවද කියලා:P:P
  11. ගමයා

    කොන්ඩම් නිසා නිතර හිරවන සංස්කෘතික ඇමතිගේ

    කොන්ඩම් නිසා නිතර හිරවන සංස්කෘතික ඇමතිගේ කොන්ඩම් නිසා නිතර හිරවන සංස්කෘතික ඇමතිගේ නිලකාමර වැසිලිකිය ටී.බී ඒකනායක අප රටේ සංස්කෘතික ඇමැතිවරයාය. මෙතුමාගේ හොදම මිතුරා ටෙලි නාට්‍ය අධයක්ෂවරයෙකි නමින් සුදත්ය සුදත් ඒකනායකගෙන් ගන්න උදව්වලට කුලිය ගෙවන්නේ තමන් දන්නා නිලියන් ඇමතිගේ කාමරයට...
  12. ගමයා

    පවුලේ රගිබී

    මොකද්ද බන් මේ කාල්ටන් සුපර් සෙවන් කියලා රගර් මැච් කියලා යන්නේ. කොයි චැනල් එකට දැම්මත් ඉන්නේ රඡ පවුලේ රගර් සමාඡිකයෝ මයි මුන් තුන් දෙනා ලංකාවේ ඉන්න දක්ෂම ක්‍රිඩකයෝ වගේ නේ හැම වෙලද දැන්වීමකම ඉන්නේ පවුලේ සමාඡිකයෝ ටික විතරයි :angry::angry:ඇයි ලංකාවේ අනිත් එවුන්ට රගර් බැරිද තාරැණ්‍යට හෙටක් කියලා...
  13. ගමයා

    රඡපවුලේ රග්බී

    මොකද්ද බන් මේ කාල්ටන් සුපර් සෙවන් කියලා රගර් මැච් කියලා යන්නේ. කොයි චැනල් එකට දැම්මත් ඉන්නේ රඡ පවුලේ රගර් සමාඡිකයෝ මයි මුන් තුන් දෙනා ලංකාවේ ඉන්න දක්ෂම ක්‍රිඩකයෝ වගේ නේ හැම වෙලද දැන්වීමකම ඉන්නේ පවුලේ සමාඡිකයෝ ටික විතරයි :angry::angry:ඇයි ලංකාවේ අනිත් එවුන්ට රගර් බැරිද තාරැණ්‍යට හෙටක් කියලා...
  14. ගමයා

    තාරැණ්‍යයට හෙටක්

    තාරැණ්‍යයට හෙටක් මර්වින් සිල්වා ගේ පුතා මාලක සිල්වා ලගදීම ඡන්දේ ඉල්ලනවා මතක් කරලා මනාපයක් දෙන්න ‍ අපේ රාඡපක්ෂ පරම්පරාව මේ කට්ටියටත් මනාපයක් දෙන්න .මේව තමයි තාරැණ්‍යයට හෙටක් කියලා කිව්වේ ඔන්න උබලා ඉරිසියා කොරනව හෙම නොවෙයි
  15. ගමයා

    රට උන්ට රොඩු අපිට ( අඡිත් නිවාඩ් කබ්රාල්)

    රට උන්ට රොඩු අපිට ( අඡිත් නිවාඩ් කබ්රාල්) මු යන්නෙත් හෙලිකොප්ටර් එකෙන්මයි මුට කාර් 8ක් දිනෙන් දින පාඩු ලබන මිහින් ලංකා සමාලමට හා එයාර් ලංකා සමාගමේ පාඩුව පියවා ගැනීමට සහ අ‍මාත්‍යවරැන්ට අලුතින් වාහන 52ක් මිලදී ගැනීමට කොටි 43ක් වියදම් රඡයෙන් දීලා .මින් කොටි 37ක්ම ඇමති ගොල්ලන්ට වාහන වලටලු...
  16. ගමයා

    bus help

    පිටකොටුවේ ඉදන් කැලණි පන්සල ගාවට යන්න මොන බස් එකේද යන්න ඔනේ දන්න එකෙක් කියපල්ලා
  17. ගමයා

    ලංකාවේ ක්‍රිකට් විකුනනවමයි කියන්නේ.(SLPL)

    ලංකාවේ ක්‍රිකට් විකුනනවමයි කියන්නේ.(SLPL) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන SLPL 20 – 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සිංගප්පූරුවේ සමර්සෙට් ආයතනය අතර ගිවිසුම් අස්සන් කර තිබේ. මතභේදයට ලක්වූ SLPL 20 – 20 ක්‍රිකට් තරගාවලි ගිවිසුමේ ශ්‍රී ලංකාවට අවාසිදායක කරුණු සංශෝධනයට ලක්කොට ගිවිසුම...
  18. ගමයා

    Test transmission චැනල් එක

    මොකද්ද බන් මේ Test transmission චැනල් එකක් උදේ ඉදන් පිස්සුවෙන් වගේ සිංදු යනවා UHF චැනල් එකක් උබලත් සර්ච් කරලා බලපල්ලා සිංදු විතරයි යන්නේ මොකද්ද මේක :confused:
  19. ගමයා

    බෞද්ද කොඩියට ගිය කල

    බෞද්ද කොඩියට ගිය කල සමහර විට මේක රීපෝස්ට් දන්නේ නෑ බලපල්ලලා මු මැරතන් එකේ සිග්නල් එක දෙන්නනත් අරන් තියෙන්නේ බෞද්ධ කොඩිය .බෞද්ද කොඩියට ගිය කල
  20. ගමයා

    මෙන්න සුපිරි ෆිල්ම් එකක් THE RAID

    මෙන්න සුපිරි ෆිල්ම් එකක් THE RAID මේ ‍ෆිල්ම් එක ඉංග්‍රිසි එකක් නම් නෙවෙයි ඉන්දුනිසියන් ඒ වුනාට මේක බොක්ස් ඔෆිස් වර්ථා අතරට ආපු ෆිල්ම් එකක් මාර්තු වල තමයි රිලීස් වුනේ උබලත් කැමති නම් බලපල්ලා පට්ට ෆිල්ම් එන ෆයිට් වලට කැමති එවුන්ට නම් කියාපු බඩුව BXd_5B6rKjw...

    No contents