වාහන මිල නැවතත් ඉහල යන ලකුණු
කරුමක්කාර වරායක් නිසා වාහනයක් ගන්න 50,000ක් වැඩියෙන් යනවා
හම්බන්තොට වරායෙන් රථ වාහන ගෙන්වීම නිසා තවත් රුපියල් 50,000කින් රථ වාහන මිල ඉහළ යා හැකි බව, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ...