යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනා චලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංජන මහං සිරසා නමාමි
මචන් මේ ශ්‍රී පාදස්ථානය වදින ගතාවේ තියෙන්නේ සිරි පා සලකුණ පිහිටවු ස්ථානනේ
1. නර්මදා ගංතලාවේ
2. සච්ච බද්ධ පර්වතය - සියමය
3. ලක්දිව සමන්ත කූඨය
4. යෝනක පුරය = කියන්නේ...