ඉරානයට ඡය

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
Iran+Army.jpg


බටහිර ධවල පානයට එරෙහිව අභිතව සටනට සැරෙසෙන ඉරානයට ඡයවේවා ඇමරිකාව භංග වේවා ඉරානයේ මුස්ලිම් ඡනතාවට ජයවේවා .ඊශාලය ඇතුලු බටහිර ජාතියට පර්සියන් වීර ‍සොල්දදුවන් ගේ බලය ලොවට පෙන්වීමට ලැබේවා .
 
Last edited:

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
වැඩක් වෙන්නෙ නෑ බොස් ඉරානය නැතිබන්ගස්තාන වෙයි...

නෑ නෑ එහෙම වෙන්නේ නෑ මුන් තාම ඉරානයට අත තිබ්බේ නැත්තේ තියන බය නිසා ලිබියාව ඉරාකය වගේ නෙමෙයි ඉරානය අනිවාර්යෙන් ඇමරිකන් කාරයට ගහනව ගැහිල්ලක් ආපහු ගල් යුගයටම යන්න

mokada gamayo rathu wela ??

ඔව් බන් මුන් මගේ රෙප් කපලා මේකේ අය හිතන්නේ තමන්ගේ මතයම හරි කියලා අපි පොස්ට් එකක් දැම්මොත් රෙප් කපනවා
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරානයට තනියෙන් නමි ඇමරිකාවට ගහන්ඩ අමාරැ වෙයි.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉරානයට තනියෙන් නමි ඇමරිකාවට ගහන්ඩ අමාරැ වෙයි.
    ඇමරිකාව කියන්නෙ ගරිල්ලා කල්ලියක්වත් එක්ක සටනක් දී ගන්න බැරි ඡාතියක්
     
    • Like
    Reactions: Warrior-FX

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උඩින් ගහන්න බඩු ඕනි තරම් තියෙනවනෙ බන් මේ වගේ...
    stealth-bomber-25.jpg

    අනික් රටවල් වගේ නෙවෙයි ඉරානයේ මිසයිල තාක්ෂනයත් දියුනුයි එ හින්ද ඒ සෙල්ලම් ලේසි වෙන්නේ නෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,896
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගමයා;11908681 said:
    අනික් රටවල් වගේ නෙවෙයි ඉරානයේ මිසයිල තාක්ෂනයත් දියුනුයි එ හින්ද ඒ සෙල්ලම් ලේසි වෙන්නේ නෑ

    ඕව රේඩාර් ඩිටෙක්ට් වෙන්නෙ නෑ බන්,මිසයිල ගහන්නත් අමාරුයි...කොහෙන් වදීද කියල හොයන්න බෑ!
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ගමයා;11908410 said:
    Iran+Army.jpg


    ........ඊශාලය ඇතුලු බටහිර ජාතියට පර්සියන් වීර ‍සොල්දදුවන් ගේ බලය ලොවට පෙන්වීමට ලැබේවා .

    ලිප ගිනි මෙලවෙන්න තෙක් දිය සැලියේ.........සැපතක් යැයි කකුලුව දියකෙලියේ.............:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    oya ratawal dekama kuppa ratawal 2k.iranaya awoth me loke okkotama hamba aagama ganna wenawa.arun awoth deva raajjayak karavi.balaya labunama hamoma andai