දැන් අර දරුවට වැරැද්ද කරපු කාලකන්නි පල්ලි කාක්කා (සිවුරට අපහාස කරපු අංකල්) ට උදව් කරපු මහා උන්දලා හිරෙ යන්නැද්ද මම නම් කැමති ඕකට සම්බන්ද හැමොම හිරෙ යනවනම්
සහා අපේ ලංකාවෙ මිනිස්සු මේ වගෙ අනික් මේ වගෙ අපචාර ගැනත් උනන්දුවෙන් බැලුවනම් දේශපාලන කරන අය සහා ගොඩක් උන් අද හිරෙ ඉන්න තිබ්බා ! නේද