1. GIhan GTR

    NOKIA X3 ගැන මොනවද දන්නේ????

    NOKIA X3 ගැන මොනවද දන්නේ???? අනේ මගේ ළග තිබ්බ මගේ 4n 1 කැඩිලා ගියා. NOKIA X3 එකක් ගන්න හොදයි කියලා හිතෙනවා. ඔයගොල්ලො මොනවද මේ 4n 1 ගැන දන්නේ???? තව හිතෙනවා මේවත් හොදයි කියලා..... LG U960 NOKIA 5230 NOKIA E71 NOKIA X6 ( මේකෙ ගාන ටිකක් සැර වැඩී වගේනේ )

    No contents