1. GIhan GTR

    Personal Finance Controlling

    ගොඩක් දවසකට පස්සෙ ගෙදර හිටපු නිසා ටිකක් ලියන්න හිතුනා. මාසෙ අන්තිම වෙනකොට අතේ සල්ලි තත්වෙ කොහොමද? අන්තිම සතේට හිඳිලා, කාගෙන් හරි ණයක් අරගෙන පඩි ගත්තම බේරලා ඉන්නවා නම්, මේක වැදගත් වෙයි කියලා හිතනවා. Personal Finance Controlling - තමන්ගෙ අතට එන සල්ලි ටික වියදම් වෙන හැටි පාළනය කරන එක. මම මේ...
  2. GIhan GTR

    +_Airlines_Manager_+

    ගොඩාක් කාලෙකට පස්සේ Thread එකක් දාන්න හිතුනා. දැන් ඉතිං අපි රස්සාවල් කරන මිනිස්සුනේ.. ඉතිං Thread ලියන්න තියෙන වෙලාව අඩුයි.. කොහොම වුනත් මම වගේ රස්සාවල් කරන ගමන් ආතල් එකේ ගහන්න පුළුවන් Game එකක් ගැන විස්තර තමයි මේ කියන්න යන්නේ.. Airlines Manager මේක Online නිසා PC, Mac කියලා වෙනසක් නෑ.. ඒ...
  3. GIhan GTR

    +_BLACKBERRY_+

    ළමයිලා.. Blackberry use කරන කවුරුහරි ඉන්නවද.? ඔයාගේ Feedback එක මොකක්ද.? මොකක්ද ඔයා use කරන model එක.? Blackberry KEYone, KEY2 & KEY 2 LE නම් වඩාත් හොඳයි.. මට වැඩිදෙයක් ඕනේ නෑ.. Outlook, Whatsapp, Calling, Texting වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඕනේ.. Business use වලට තමයි මම මේක use...
  4. GIhan GTR

    How to trace an international phone number

    මචංලා, මංචිලා.. පොඩි උදව්වක් ඕනෙ.. කවුරුහරි දන්නවද International Mobile Phone Number එකක් Trace කරලා User Information ගන්න විදිහක්.. වෙන මොකුත් නෙවෙයි, Registered Name එක විතරයි ඕනෙ.. True Caller එකෙන් වැඩක් වුනේ නෑ.. වෙන මොනවද කරන්න පුලුවන්.. Canadian Number එකක්..
  5. GIhan GTR

    +_!dea_+

    ඡන්දෙත් ඉවරයි.. ඡන්දෙට ගත්තු ආතල් එමටයි.. අපි දෙකට බෙදිලා.. ටොයියොයි බයියොයි වෙලා.. වලිදාගෙන කෑගහගෙන Rep කපාගෙන.. එක විකාරයයි.. සමහරු බනිනවා.. සමහරි විවේචනය කරනවා.. තවත් කෙනෙක් තර්ක කරනකොට තවත් එකෙක් සද්ද නැතුව තියෙන ඒවා කියව කියව ඉන්නවා.. :lol: ඔය අතරේ Post දාන එවුන්ව අවුස්සලා වෙනම ආතල් එකක්...
  6. GIhan GTR

    +_18_වෙනිදා_සිට_+

    17 වෙනිදා මහමැතිවරණය.. රනිල් දින්නත් මහින්ද දින්නත් 18 වෙනිදා ඉඳලා අපි අපේ පුරුදු රාජකාරී වල වැඩ.. ඒත් දැන් 18 වෙනිදට පස්සේ මේ Dilwaale ට මොකද වෙන්නේ.. ඌට උගේ රස්සාව නැතිවෙනවා.. ඌට රස්සාවක් Suggest කරපල්ලකෝ.. මේ දවස් වල උමතුවෙන් කියවනවා.. පව් බං.. මොනවා වුනත් මේ එළකිරියේ අපිට විහිළු සපයපු...
  7. GIhan GTR

    +_අවස්ථාවාදියෝ_+

    +_අවස්ථාවාදියෝ_+ අද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණය පැරදී තම නිල නිවයින් පිටත්ව ගියේය.. මෙය දකින අය පාට පක්ෂ හේද නොබලා කීවේ "හිතට දුක හිතුනා" කියාය.. "රට බේරගත්ත නායකයානේ.." "යුද්දේ දිනෙව්ව මනුස්සයානේ.." එහෙන් මෙහෙන් ඇසෙන්නට විය.. ඒත්, ඉහත කී යුද්දයටම දායකවූ, ජනාධිපති...
  8. GIhan GTR

    +_හිටපු_ජනපතිඳුනි_+

    +_හිටපු_ජනපතිඳුනි_+ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිඳුනි. අපට ඔබව අමතක නැත.. අපි විරුද්ධ වූයේ ඔබ මෙහෙයවූ දූෂිත පාළනයටයි.. අපට අතීතය අමතක නැත.. අප ඔබ කෙරේ විශ්වාසය තබා ඔබට රට භාර දුන්නෙමු.. ඔබ යුද්ධය අහවරක් කරීමට මුල්වී, මහඟු සේවයක් කර රටට යහපතක් උදාකළේය.. යම් කෙනෙක් ඔබට කළගුණ සැළකුවද, තවත් කෙනෙක්...
  9. GIhan GTR

    +_‍යුද්දය_හා_මහින්ද_+

    +_‍යුද්දය_හා_මහින්ද_+ එදා උදේ ඉඳන්ම මොර සූරන වැස්ස.. අරලියගහ මන්දිරයේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවට වෙලා හිටපු ජනාධිපතිතුමාට පුටුවෙම ටිකක් නින්ද ගියා.. හීනයක් දැකලාද කොහෙද අවදිවුනු එතුමාට වෙනසක් දැනුනා.. වැස්ස පායලා.. හිතට අලුත් ගතියක් ආවා.. නව පනක්.. වෙලාව හවස හතරට විතර ඇති.. ඒත් වැහි අඳුර නිසා...
  10. GIhan GTR

    +_Android_සිංහල_HELP_+

    මචංලා මංචිලා.. මම ASUS Fonepad 7 (K012) Tab එකක් ගත්තා.. :yes: මේක තමයි මම මුලින්ම පාවිච්චි කරන්න ගත්ත Android ගිජිබිරිස් එක.. :yes: :confused: මේකේ සිංහල අකුරු පේන්නේ නෑ.. :confused: සිංහල අකුරු පේන්නේ නැතුව එළකිරි ඇවිත් වැඩක් නෑනේ.. කොහොමද සිංහල අකුරු Visible කරගන්න පුලුවන්.? දන්න...
  11. GIhan GTR

    +_මෙව්වා_එකක්_+

    :rolleyes: මෙව්වා එකක්, මෙව්වා එකේ තියාගෙන සින්දුවක් කියලා බලමුද.? :rolleyes: 3h37xswCoY0 :rofl: කතාව තේරුනේ නැතිනම් මේක බලන්න.. :rofl: :oo: මොකක්ද මේ.? :oo:
  12. GIhan GTR

    +_මතකද.?_+

    මචංලා, මංචිලා.. කොහොමද විස්තර.. අවුරුදු ගානකට පස්සේ ගෙදර ඇවිත් යන්න හිතුනා.. අනිත් දවස් වලටත් නොහිතෙනවාම නෙවෙයි.. ජීවිතේ කාර්යබහුල වෙලා තියෙන නිසා වෙලාව හිඟකමක් තියෙන්නේ.. ගෙදර හරියට අලුත් වෙලා.. අලුත් මූණු පිරිලා.. පරණ මූණු නැතිවමත් නෙවෙයි.. ගෙදරට ගොඩ වුනාම තමයි පරණ මතකයන් එන්නේ.. ඉස්සර එකට...
  13. GIhan GTR

    +_Certificates_+

    මචංලා මංචිලා.. උදව්වක් ඉල්ලගෙනයි ආවේ.. දන්න කෙනෙක් ඉන්නවානම් විස්තර කියන්න.. මට මගේ Birth Certificate එකයි, අනිත් Educational Certificates ටිකයි English වලට Translate කරගන්න ඕනේ.. කොහෙන්ද කරන්නේ.? කොහොමද කරන්නේ.? අනේ ඉතිං උදව් කරපල්ලා..
  14. GIhan GTR

    +_කරන්න_වැඩක්_නැතිනම්_මේක_බලන්න_+

    +_කරන්න_වැඩක්_නැතිනම්_මේක_බලන්න_+ Ex-Alien The official music video by Medhani Deshapriye (Jayzee Dazzlehardo) JuTQhaH2Tow ඔබටත් හිනා ගියානම් අනිත් අයවත් හිනස්සවන්න Thread එක Bump කරන්න.. :lol:
  15. GIhan GTR

    +_CondoM_StylE_+

    tKwdDbdPego
  16. GIhan GTR

    Carina AT 212 HELP

    මචංලා.. ඔය තියෙන Toyota Carina Ti My Road (AT 212) එකක.. Left Side Mirror එකක ඇතුලේ එන Dual Power Motor Unit එකක් ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.. එහෙම නැතිනම් කැඩිච්චි Left Side Mirror එක වුනත් අවුලක් නෑ.. මට ඕනේ ඇතුලේ එන Dual Power Motor Unit එක විතරයි.. Bump එකක් දැම්මට thX ආහ්..
  17. GIhan GTR

    +_SANITARY_PADS_+

    :) මචංලා මංචිලා.. :) ඔන්න ගොඩාක් දවසකට පස්සේ Thread එකක් දාන්න හිතුනා.. අපේ බුවෙක් මට කියපු කතාවක් අපේ කස්ටියත් එක්ක බෙදාගන්න හිතුනා.. මේක අහලා තියෙන අයත් ඇති.. අහලා නැති අයත් ඇති.. කොහොමහරි කියවලාම බලමුකෝ.. ----------------------------------------------------------------------------- :yes...
  18. GIhan GTR

    Huawei Ideos S7 Slim For Sale

    මචංලා මංචිලා.. මට වැඩ ටිකකට සල්ලි ටිකක් ඕනෙ වෙලා තියෙනවා.. ඉතිං මම මගේ Huawei Tab එක විකුණන්න තීරණය කළා.. (2 Weeks Used..) Huawei Ideos S7 Slim.. මේක ඔබලා Details බලාගන්න.. With One Year Warrenty.. 30,000/= (නිකංම යන්නේ නැතුව BUMP එකක්වත් දාලා යන්න..)
  19. GIhan GTR

    +_4_FuN_+

  20. GIhan GTR

    +_රාජකුමාරි_+

    මචංලා, මංචිලා.. තවත් උදව්වක් ඉල්ලගෙනයි මේ ආවේ.. මට මෙන්නෙ මේ සිංදුවේ Original mp3 එකක් හොයලා දෙනවද..?? Artist අනං මනං විස්තර ටිකක් හරි කමක් නෑ.. EkdrAd4zylg thX ආහ්.. මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතිනම් BUMP එකක්වත් දෙන්න.. ;) දීලා මේ සින්දුව අහ අහ ඉන්න.. ;) සින්දුව ලැබුනෝ.. thX ogsamoda..

    No contents