ළමයිලා..
Blackberry use කරන කවුරුහරි ඉන්නවද.?
ඔයාගේ Feedback එක මොකක්ද.?
මොකක්ද ඔයා use කරන model එක.?
Blackberry KEYone, KEY2 & KEY 2 LE නම් වඩාත් හොඳයි..
මට වැඩිදෙයක් ඕනේ නෑ..
Outlook, Whatsapp, Calling, Texting වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඕනේ..
Business use වලට තමයි මම මේක use...