1. නැකැත් රාල

    පායාසි රාජඤ්ඤ සූත්‍රය

    පායාසි රාජඤ්ඤ සූත්‍රය ඒ කාලයෙහි පායාසි නම් (උප රජු) පසේනදි කොසොල් රජු විසින් දෙනලද සෙතව්‍ය නම් නුවර අධිපතිව වසයි. පායාසි (උප රජුට) මේ මේ කාරණයෙන් (මෙලොව මිස) පරලොවක් නැත. මැරී උපදිනා (ඹපපාතික) සත්වයෝ නැත්තාහුය කුසල අකුසල කර්මයන් ගේ ථල විපාකයක් නැත්තේයයි මෙබදූවූ ලාමක දෘෂ්ටි්‍යක් උපන්නේ වෙයි...
  2. නැකැත් රාල

    සෙනසුරු මාරුව

    සෙනසුරු මාරුවක් සිද්ධ වෙන බවට දැන් හැමෝම වගේ දැනුවත්නේ.. ඉතින් මේක ගැන කියන්න කියලා ගොඩ දෙනෙක් ඉල්ලීමක් කලා. ඇත්තම කියනවනම් ලංකාවේ සිද්ධ වෙන දේ ගැන නම් කියන්න දෙයක් නෑ මොකද වෙන්න තියන දේවල් වලට දැනටමත් පාර කැපිලා තියන්නේ..ජ්‍යොතිෂය නැතුව වෙච්ච දේවල් දිහා බලන් හිටියමත් කෙනෙක්ට දල අදහසක් ගන්න...
  3. නැකැත් රාල

    චන්ද්‍රිකා යෝගය හා චන්ඩිකා යෝගය

    චන්ද්‍රිකා යෝගය හා චන්ඩිකා යෝගය මේක ජ්‍යොතිෂයේ සිද්ධාන්ත සම්භන්ධ ත්‍රෙඩ් එකක්. ඒනිසා ඒක ඉගෙන ගන්න අය පමනක් එන්න. අනිත් අය තමන්ගේ කාලේ නාස්ති කරගන්න එපා.. චන්ද්‍රිකා යෝගය හා චන්ඩිකා යෝගය මේ යෝග දෙකේ නම් දෙක එක ලඟින් යන නිසා මේ දෙක එකක් ලෙස සමහරු වැරදි වැටහීමක් ගන්නවා ඒ වගේම සමහරු මේ දෙක...
  4. නැකැත් රාල

    ආනන්ද මෛත්‍රෙය හිමි මාරයා ගැන කියු දේ

    ආනන්ද මෛත්‍රෙය හිමි මාරයා ගැන කියු දේ ආනන්ද මෛත්‍රෙය හිමි මාරයා ගැන කියු දේ "...දේවප්‍රිය මහතා මට ගමන් වියදම් එව්වේ ජූනි මාසයේදියි. ඊට පසුව මා ලංකාව බලා පිටත්වෙලා ආවා. මා කෙළින්ම බළංගොඩ පිරිවෙනට ගියා. පිරිවෙනේ ඉගැන්වීමේ කටයුතු උප ප්‍රධාන ගැටඅරළුවේ ධම්මරතන ස්ථවිරයන්ට සහ අනෙකයට පවරලා මුළු...
  5. නැකැත් රාල

    දෙවියන්ට පූජා කිරිමෙන් තිසරනය කිලිටි වේද

    දෙවියන්ට පූජා කිරිමෙන් තිසරනය කිලිටි වේද දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ පිහිට සෙවීමෙන් තිසරණ ශීලය බිඳී බෞද්ධත්වය නැති වේ ද? ලෝකෝත්තර සරණ ගමනය ලෞකික සරණ ගමනය යි. සරණ ගමන දෙකක් ඇත්තේය. ලෝකෝත්තර සරණගමනය ඇත්තේ චතුරාර්යසත්‍යය ප‍්‍රත්‍යක්ෂ කළ සෝවාන් සකෘදාගාමී ආනාගාමී අර්හත් යන ආර්ය...
  6. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴ ජ්‍යොතිෂය ඉගෙන ගන්නා අයට හා ඒ පිලිබඳ උනන්දු අයට ජ්‍යොතිෂයේ සිද්ධාන්තයන් පැහැදිලි කෙරෙන හුයකි.. ජ්‍යොතිෂ පිලිබඳ උනන්දුවක් නැති හා පිලි නොගන්න අයට කාලය කා දැමීමක් විය හැකි බැවින් වෙනත් හුයක් හා සම්භන්ධවන්න.. ගිය වතාවේ අපි ඒරාෂ්ඨකයක් ගැන මූලික දේවල් කථා කලා මෙන්න ලින්ක් එකඊට...
  7. නැකැත් රාල

    ධ්‍යාන ලැබීම හා සමථභාවනාව

    ධ්‍යාන ලැබීම හා සමථභාවනාව ඇස පිනවන රූපයක් දුටු විට අන්ධ පෘථග්ජනයන් ගේ සිතෙහි එයට ඇල්ම හට ගනී. එය අත් කැර ගැනීමෙහි ආශාව ද උපදී. කිසිවකු එයට හරස් කපතොත් ඔහුට කිපෙයි. කිසි උපායෙකින් එය අත් කැර ගත්තේ වී නම්, මෙබඳු රූප ශෝභාවක් ඇති අගනා වස්තුවකට ස්වාමි වෙමි යි උදම් වෙයි; මානය උපදවයි. මෙ සේ පි‍්‍රය...
  8. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද? 2

    10000/= ගොඩ යන්න ඕනෙද? 2 ආයුර්වේද නිෂ්පාදන කර්මාන්තශාලාවක හිමිකරුවෙක් වෙන්න කැමතිද? මේ මම අතගහනවනම් කවදාහරි අතගහන්න හිතන් ඉන්න බිස්නස් එකක්. එහෙමයි කියලා මේක අනිත් උන්ට කරන්න තහනමක් නෑ. මම පටන් ගන්න කාලෙක උඹලගෙන් කවුරුහරි මේ බිස්නස් එකෙන් දියුනු වෙලා හිටියොත් මටත් වචනෙකින් හරි උදව් කරයි කියලා...
  9. නැකැත් රාල

    10000/= ගොඩ යන්න ඕනෙද?

    10000/= ගොඩ යන්න ඕනෙද? මේක ලියන්න හේතුව රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්! කියලා දාලා තිබ්බ ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි එකට ගොඩ දෙනෙක් මගෙන් උපදෙස් පතලා තිබ්බ නිසා මුලින්ම කියන්න ඕන හැම බිස්නස් එකක්ම හැමෝටම හරියන්නේ නෑ, ඒ වගේම හැමෝටම බිස්නස් හරියන්නෙත් නෑ, ඒකට පට්ට කට්ටක් කන්න...
  10. නැකැත් රාල

    ෴ශනි ඒරාෂ්ඨකය 1෴

    ෴ශනි ඒරාෂ්ඨකය 1෴ හැමදාම වගේ කියන්න ඕන මේ හුය ජ්‍යොතිෂයේ සිද්ධාන්ත ගැන ඉගැන්වෙන්නක්.. ඒ නිසා ජ්‍යොතිෂ ඉගෙන ගන්න අය හා ඒ ගැන උනන්දු අය විතරක් එන්න. අනිත් අය කාලේ නාස්ති කරගන්න එපා. "ඔයාට සෙනසුරු ඒරාෂ්ඨකය ලබලා" කියුව ගමන්ම ගොඩක් දෙනාගේ හිතට යම් චකිතයක් ඇති කරන බව නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. මේක...
  11. නැකැත් රාල

    බුද්ධත්වය පතන දෙවිවරු - 03 මහා සංතොඨ්ඨික දෙව&#

    බුද්ධත්වය පතන දෙවිවරු - 03 මහා සංතොඨ්ඨික දෙව&# මහා සංතොඨ්ඨික දෙව් රජුන් යැයි කි සැනින් බොහෝ දෙනාට මේ නාමය එතරම් හුරු නැත. නමුත් මෛත්‍රී බෝධිසත්වයෝ යැයි කියු වහාම අද අප කථා කරනා උත්තමයා කවුරුන්දැයි ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. මේ මහා බද්‍ර කල්පයේ අවසාන බුදුරදුන් වන මෛත්‍රී බුදුරදුන් නාථ...
  12. නැකැත් රාල

    පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ

    පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි තවත් උතුම් රහතන් වහන්සේ නමක් තමයි පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ. ‘මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර සිංහනාද කරන භික්ෂූන් අතර අග්‍ර වන්නේ පිණ්ඩෝල භාරද්වාජ තෙරුන්’ යැයි භාග්‍යවතුන් වහන්සේ අග තනතුරු ද ප්‍රදානය කළ සේක. උදේනි රජුගේ පුරෝහිත...
  13. නැකැත් රාල

    උණු තෙල් සැළියේ වැඩ හිඳ දෙසූ බණ

    උණු තෙල් සැළියේ වැඩ හිඳ දෙසූ බණ කැලණිතිස්ස රාජ පරම්පරාව සම්බන්ධ ඉතිහාස ගත තොරතුරු අද පවා ජනපි‍්‍රය ව්‍යවහාරයේ පවතී. කැලණිතිස්ස රජතුමාගේ මළවුවන් වන උත්තිය කුමරු රජ මෙහෙසිය සමඟ සදාචාරාත්මක නොවූ ආදර සබඳතාවකින් පසුවිය. මේ තහනම් ආදරය සැලවූ රජතුමා උත්තිය කුමරු සිරභාරයට ගත යුතු බවට අණ දුන්නේය. ඒ බව...
  14. නැකැත් රාල

    බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ

    බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ පූජ්‍ය රිදියගම සුධම්මාභිවංස හිමි නිමලව ආරණ්‍ය සේනාසනය කිරින්ද, තිස්සමහාරාමය බුදු රජාණන් වහන්සේට සිය අවසන් භවයේදී විපාක දුන් කර්ම ද ඊට හේතු ද මේ ලිපියෙන් දැක්වේ. දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී...
  15. නැකැත් රාල

    ෴අංගම් ශිල්පය෴

    ෴අංගම් ශිල්පය෴ අපේ පෞරානික දැනුම අගය කරන්නන්ට පමනයි.. අංගම්පොර ශිල්ප කලාව පිළිබඳ විමර්ශනයක් කිරීමේදී එකවරටම දැනෙනුයේ එක්තරා අන්දමක සටන්කාමී පොරබැදීමක් බවය. නමුත් එය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ විශිෂ්ට සංස්කෘතික අංගයකි. රාවණ යුගයටත් වඩා ඉපැරැණි බවට සාක්‍ෂි ඇති සටන් ශිල්පයකි.  ඉතිහාසය ගෙන හැර පෑ...
  16. නැකැත් රාල

    මාව එක්ස්පෝස් කරනවලු

    මාව එක්ස්පෝස් කරනවලු මේ ත්‍රෙඩ් එක දාන්නේ මට ආව පී.එම් එකක් නිසා.. මේන්න ඒ.පී එම් එක දැන් මට හරි බයක් ආවා මාව එක්ස්පෝස් කලොත් මාර වැඩේනේ. :rofl::rofl: දැන් මුලින්ම කල්පනා කරන්න ඕන මාව එක්ස්පෝස් කරන්න උවමනාව තියන්නේ කාටද? එක්කෝ මරක්කලයෙක්ට නැත්තන් මගේ අතිජාත මිත්‍රයා සිරිපාලට එහෙමත් නැත්තන්...
  17. නැකැත් රාල

    කාටත් සාධාරණ වූ කර්ම බලවේගය

    කාටත් සාධාරණ වූ කර්ම බලවේගය කර්මය හා එය විපාකදීම පිළිබඳ සාකච්ඡා කිරීමේදී පළමුව කර්මය යනුවෙන් දේශනා කොට ඇත්තේ කුමක්ද කියා තේරුම් ගත යුතුය. කර්මය කුසල අකුසල යනුවෙන් දෙයාකාරය. අපගේ මනසේ ඇතිවන හොඳ හා නරක වශයෙන් චෛතසික පහළ වේ. ඒ අතර ලෝභ, ද්වේෂ, මෝහ වැනි අකුසල චෛතසික මුල් වී සිදුවන ක්‍රියා අකුසල...
  18. නැකැත් රාල

    අතීන්ද්‍රීය ඥානය

    අතීන්ද්‍රීය ඥානය අධිමානසික සිද්ධීන් වර්ග 2කට බෙදා වෙන කල හැක. එනම් මානසික හා භෞතික වශයෙනි. මානසික අංශය Extra Sensory Perception (ESP) ලෙස හඳුන්වයි පංච ඉන්ද්‍රේන්යන්ගෙන් තොරව පිටත සිදුවන සිදුවීම් දැනගැනීමට ESP යනුවෙන් හැඳින්වෙන එම අතීන්ද්‍රීය ඥාණයේ අංශ 3කි. දිවැස - Clairvoyance පරසිත් දන්නා...
  19. නැකැත් රාල

    සුභ අසුභ පෙරනිමිති

    සුභ අසුභ පෙරනිමිති මුලින්ම කියන්න මේ පැරැන්නන්ගේ විශ්වාස ගැන ලියවුන ත්‍රෙඩ් එකක්.. ඉතින් ඩී.එන්.ඒ ටෙස්ට් එකක් කරලා තමන් තාත්තයි කියලා ඔප්පු කරනකන් ඒ මනුස්සයව තාත්තා කියලා පිලිගන්නේ නැති අයට මේක කාලේ කාදැමීමක් වෙයි. එයාල නාවට කමක්නෑ පෙර නිමිත්ත කිව්වම බෞද්ධයන්ට නම් එක වර මතක් වෙන්නේ සතර...
  20. නැකැත් රාල

    තවත් හම්බ කෙල්ලෙක්ගේ රෙදි ගලවයි.

    තවත් හම්බ කෙල්ලෙක්ගේ රෙදි ගලවයි. කට්ටියට මතකයි නේද cns news වල බ්‍රිජට් ගේබ්‍රියල්ගෙන් මුස්ලිම් කෙල්ලෙක් පඩත්තල ප්‍රෂ්නයක් අහලා ඒකිව ආයේ ගොඩ එන්න බැරි වෙන්න ගේබ්‍රියල් ලිඳේ එබුවා. මේ ලඟදි තව මරක්කල කෙල්ලෙක් යුදෙව් ජාතික මහාචාර්‍ය වරයෙක් වන David Horowitz ගෙන් ප්‍රෂ්නයක් අහලා පොරත් කෙල්ලව වතුර...

    No contents