#1 Post එක
මන් හිතුව අලුත් වැඩක් කරන්න
පොඩි කාලේ ඉදන්ම මට lifting ගැන මෙව්වා එකක් තියෙනවා :love::love:
එක එකාට bodybuilding /Lifting ගැන free කියල දුන්න
ඉස්කෝලේ යන කලේ පන්තියේ ඉන්න එවුන්ට advice දුන්නෙත් මම :nerd:
ඒකම තව දුරටත් කරන්න හිතුව youtube වලින්:D
ඒක නිසා youtube Channel එකක්...