උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන පලවෙනි සිද්දිය මොකද්ද උබලගේ ජීවිත කාලේ තුල, වැඩියෙන්ම මේකේ මයිග්‍රේට් වෙච්ච කට්ටිය කියන්නකෝ. මීට ඖරුදු හත අටකට කලින් මෙහෙම වෙයි කියලා අනුමාන කලේ කොහොමද? මොනවද සාදක කියලා
මටනම් හිතුනේ ඩොලරය අල්ලන් හිටපු 2015-2019 කාලයෙන් පොඩ්ඩක් තේරුනා කිසිම හෙල්දි...