1. sheila222

    මැතිවරණයට චිත්‍ර අදින්නලු යන්නෙ ආයෙත්

    නියම වැඩක් එදා තීන්ත ගාලා එහෙම්මම අරන් තියපු පේන්ට් ගෑවිච්ච ජංගි කොටේ හොයාගෙන එන්නම්
  2. sheila222

    london A/L EXAMS උදව්වක්

    CAMBRIDGE AND EDEXCEL DEKAMA
  3. sheila222

    london A/L EXAMS උදව්වක්

    ලන්ඩන් උසස් පෙල ප්‍රයිවට් ඇප්ලයි කරන්න පුලුවන්ද කොහොමද
  4. sheila222

    යෙනූගෙ අලුත් සපත්තු දෙක 🙈😍

    ආපෝ අදත් අර උඩ ත්‍රෙඩ් එකට කොමෙන්ට් එකක් දාන්න වෙන්නේ නෑ
  5. sheila222

    JVP කැරල්ලේ ෆොටෝ

    අඩෝ උබට පුලුවන්නම් මේ වගේ ගිෆ් ටිකක් ඉන්බොක්ස් දාපන්කෝ
  6. sheila222

    2023 පලාත්පාලන මැතිවරණය -හම්බන්තොට අනුමාන ජන්ද ප්‍රතිඵලය මෙන්න..

    දහතුන සම්මත වුනොත් උපන් බිම දාලා යන්න වෙන්නේ කෝමහරි මේක පරද කරන එකෙක්ට මගේ චන්දය වේල් තුනක් බඩගින්නේ හිටියා කියලා මොකවත් වෙන්නේ නෑ නේ
  7. sheila222

    500k 😍😍

    බ්‍රාසස් එකත් හොල්ලල යන්න ඉන්ද්‍රා ට්‍රේඩස් කියලා පෝන් චැනල් එකක් හදපන් සුද්දා
  8. sheila222

    තොපි කූරගල ගිහින් තියේද?

    මහින්ද මහත්තයාට චන්දේ දිනන්න කියලා පඩුරක් ගැටගහලා එන්න සිංහයාගේ ඇට දෙකේ
  9. sheila222

    මේ රටවල් අතරින් එක රටකට පවුල පිටින්ම යන්න අවස්ථාවක් ලැබුනොත් යන්න කැමති රට මොකක්ද

    ඉතාලිය තෝරගත්තේ හේතු පවුරානිකම මිනිස්සු කෑම හිම ඉදලා ශුශ්ක කලාපය දක්වා වාහන ෆැලැට් ගෙවල් ෆුට්බෝල් කෝච්චි ඇදුම් ලස්ස්න පුක ලොකු කෙල්ලෝ එකම කචල් එක මාෆියාව තාමත් ඉන්න එක
  10. sheila222

    වරෙල්ලා බන් යන්න Poland 🏴󠁰󠁬󠁷󠁰󠁿

    පෝලන්තේ රුමේනියා ජිවත්වෙන්න අමාරුයි කියන්නේ අපර් මිඩල් ඉන්කම් තියන ඒගොල්ලන්ගේ ලීග් එකේ රටවල් gdp per capita එක යන්තන් තුන්දාහ පන්නපු රටවල් වල එවුන් ඕක කියනෝ දැනගත්තොත් උන් පුකෙන් හිනා වෙයි
  11. sheila222

    කල්ලතෝනි රටවල් වලට යන්න කලින් මේක අහපන්

    අවදානමක් ගන්න එපා මචන්
  12. sheila222

    සිරිපා කරුණා කිරීම

    කරුනා????????
  13. sheila222

    නාකි මයින ගුපියන්ට ශකබුම් වෙන්න ගේමක් ගහන්න යන්නෙ

    මයිනා දාන ඔරලෝසුවේ දිස්නේ බලහන්කෝ
  14. sheila222

    මහින්ද රාජපක්ෂ අපේ රජතුමා

    ඒ සිංදුව අහලා මගේ නම් කදුලුත් ඇවිල්ලා 9 INCHES එකත් 12 INCHES වුනා
  15. sheila222

    මට තාම එක pushups එකක්වත් ගහගන්න බැ

    මනුශ්‍යත්වය :love:
  16. sheila222

    වරෙල්ලා බන් යන්න Poland 🏴󠁰󠁬󠁷󠁰󠁿

    කැලි කතා කියන්න එපා හෙලයෝ නොබෙල් ප්‍රයිස්ම දහනමයක් තියනවා පිසික්සුත් ඇතුලත්ව
  17. sheila222

    ඇයි ලංකාවේ හෙදියෝ වෙන රටවල් වල අදින පහසු යුනිෆෝම් එකක් අදින්නේ නැතුව ඔහොම ඉන්නේ

    අනිත් එක තමයි යූකේ වගේ ගොඩක් රටවල් වල හෙදියෝ වෙද නලාව පාවිච්චි කරනවා මෙහේ හෙන අඩුයි නේ ඇහුවාම කීවේ ඩොකාලා කැමති නෑ ලු වෙද නලාව පාවිච්චි කරනවට ඉමෝශනල් ඩැමේජ් ------ Post added on 1674801243 අනිත් එක තමා ජජ් ලා දාන තොප්පිය ඒකත් දැන් ගොඩක් රටවල් පාවිච්චි කරන්නේ නැනේ

    No contents