Global New Car Assessment Programme (Global NCAP) කියන්නෙ ලෝකයේ පවතින එක් එක් වහන සමගම් වලින් නිශ්පාදනය කරන වාහන මගී ආරක්ෂාව අතින් මොනන තත්වයේ තිබෙනවාද කියලා ශ්‍රේණිගත කිරීම් කරන බ්‍රිතාන්‍ය සමාගමක්. ඔවුන් ඒ සඳහා ආදර්ශක මගින් යෙදූ සත්‍ය වාහන දරුනු අනතුරු වලට ලක්කර පරීක්ශා කරනවා. පසුගියදා ඔවුන්...