Renault KWID 2016 (Official Thread)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dan aurudu 10-15 tisse lankawe maruti tiyenawa, ekek ahala tiyenawada marutiyakin gihin marichcha ekek? man nam dane na :yes::nerd:

    sirawata pissuda ban.
    ekek wath ahala na.
    ape adurana dial ekak aluth maruti eken gihin light kanuwaka hapila marila tibba.
    eke thadu keli wage yakada walata bella oluwa kapila marila tibbe.
    Hoda vehicle ekaka giya nam berenna tibba samaha wita..
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    kunuharpa katha karanna apa ban....

    hari hari iyet ekak wela :( :yes:

    පිළිමතලාව ඉලුක්වත්ත හංදියේ දි අද (23) කිරි බවුසරයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෝටර් රථයේ රියදුරු හා ඔහුගේ මව එම ස්ථානයේදීම මියගිය බවත් මෝටර් රථයේ සිටි දරුවකු (7) හා කාන්තාවක් බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බවත් කඩුගන්නාව පොලිසිය පවසයි.
    පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මෝටර් රථයේ ගමන් ගත් මෙම පිරිස වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබිණි.
    බවුසරයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් කැරිණි.

    accident_2016523.jpg

    accident_2016523-4.jpg

    Source: lankadeepa
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    Indian උට්ටවල් වල මේ ලෝකේ safety එකක් නෑ. Facce to face 40ට ආවත් ඉතින් සොරිම තමයි, එන්ජිම තියෙයි උකුල උඩ. Safety and price බලද්දි ජපන් වාහනේකට යන එක තමයි හොඳම option එක. ඒ කොහොම වුනත් අපි පරිස්සමින්, සිහි කල්පනාවෙන් එලවන එක තමයි නුවව්නට හුරු.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    Indian උට්ටවල් වල මේ ලෝකේ safety එකක් නෑ. Facce to face 40ට ආවත් ඉතින් සොරිම තමයි, එන්ජිම තියෙයි උකුල උඩ. Safety and price බලද්දි ජපන් වාහනේකට යන එක තමයි හොඳම option එක. ඒ කොහොම වුනත් අපි පරිස්සමින්, සිහි කල්පනාවෙන් එලවන එක තමයි නුවව්නට හුරු.

    ow moka elewwat waradi widihata giyot sorry tamai
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    ඉන්දියන් හුචකු ගත්තු එවුන් එලවන විදිහ දැක්කහම හිතෙනව එලියට අරගෙන පයින් ගහන්න..එ ක්‍රමයෙන් තේරෙනව උන්ගෙ අම්මල හදල තියෙන විදිහ. හිතාගෙන ඉන්නෙ බෙන්ස් එකක යනව කියල.. යන්නෙ එක්කො පාරෙ මැද 40ට නැත්නම ත්‍රීවීලර් කාරයො වගේ එහෙන් මෙහෙන් රින්ගල අර අල්ලපු ගෙදරට කොටු පනින්න හදිසියෙ වගෙ.. හරියට යන එකාටත් යන්න නෑ. මේ මොක තිබුනත් වැඩක් නෑ හරියට පාරෙ යන්න දන්නෙ නැත්නම්.මේ ජරාවල් ආවහම තවත් කරුමයක් ගෙනාව වගෙ... හැම හු.. යන්නෙ ඉන්දියන් ජරාවම ගෙනත් අතාරින්නෙ මේ රටේ පාරටනෙ.. නොදකින් ඕව ගෙන එවුන්ටනම් ගන්වතුරෙ එන කිඹුලොම කන්න ඕන... ජරාවල් අරගෙන පක## වගේ හිතාගෙන යන එවුන්ටත් කෙලවෙන්නම ඕන...
     
    hybride elwana ewun dakkama hitenawa un pare 20-30 yaddi nathi traffic athi keraddi unge ammalata hukanna hitenawa, hari nadda?
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    අපි කාටත් වහනයක් ගන්න අමාරුයි තමයි. ඉස්සරලම 4-5m දාල වහනයක් ගන්න බැහැ ගොඩක් අයට . ඒ වගේම තමයි අනතුරක් වුනොත් බේරෙන්න පුළුවන් එක.

    මගේ පලවෙනි වාහනේ දවසක් පාන්දර light කණුවක වැදිලා condemn වුණා. insurance එකෙන් සල්ලි ගත්තා මට පාඩුවක් නැහැ. එත් wife ගේ කකුල විතරයි පොඩ්ඩක් තුවාල වුනේ වෙන කිසිම කරදරයක් වුනේ නැහැ. indian වාහන දැන් ලස්සනට එනවා පිළිවෙලකට ගමනක් ගිහින් එන්න පුළුවන්. spare parts ගණන් අඩුයි. ඒ ගණන් අඩු වෙලා තියෙන්නේ උඹලගේ ආරක්ෂාවට තියෙන දේවල් ම තමයි. ගන්න එකේ ABS තියෙන, dual airbags වත් තියෙන වහනෙකට යන්න.

    power mirrors power shutters අනන් මනං නෙවෙයි. car එකේ seat ලස්සන නිසාවත් එහෙමත් නැත්තම් DVD player එකේ UI එක ලස්සන නිසාවත් වාහන ගන්න එපා. ebay එකෙන් හොද DVD player එකක් ගන්න පුළුවන් 20-30 කට විතර. එත් build quality එක ගන්න බැහැ.

    japanese වාහනයක manual එකක් අරන් බලපන් ඉස්සරලම තියෙන්නේ safety instructions. manual එකේ 50% ට වඩා තියෙන්නේ safety. මරුටි ඇල්ටෝ ලක්ෂ 18ක් වෙනවනම්, තව ලක්ෂ 4-5ක් කොහොමහරි එකතු කරලා use කරපු හරි Japanese වාහනේකට යන්න. 2000 ගහපු වාහන වල වුනත් safety features හොදයි. repair එන්නේ හොදට බලන්නේ නැතුව ගත්ත වාහන වල තමයි. ඉස්සර serena එකකටත් කරගහල තියෙනවා. ඇල්ටෝ එකේ dashboard එක පොඩ්ඩක් අල්ලලා බලන්න cheap ගතියක් දැනෙයි.

    අනිත් එක indian වහනයක් ගත්තත් කමක් නැහැ ඔය seat වලට දාල තියෙන ඉටි කවර ගලවපන්. මට මැරෙන්න හිතෙනවා බන් ඒ සද්දේ ඇහෙද්දී.
     
    :lol::lol::lol::lol: atta
     
    :yes::yes::yes::yes:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    අනිත් එක indian වහනයක් ගත්තත් කමක් නැහැ ඔය seat වලට දාල තියෙන ඉටි කවර ගලවපන්. මට මැරෙන්න හිතෙනවා බන් ඒ සද්දේ ඇහෙද්දී.

    pissuda ban...ewa galauwama kunu gawenawa...anika anith untath danenda epai meka brandnew kiyala