කලාපයක වාසය කරන පවුලේ සාමාජිකයෙකු විසින් අනුග්‍රහය දැක්වීම - ලකුණු 15
සහකරුගේ හෝ සහකාරියගේ නිපුණතාව (අධ්‍යාපන සුදුසුකම්) ඔස්ට්‍රේලියානු ඇගයීම් වලට වලංගුතාවක් දැක්වීම - ලකුණු 10
විශේෂිත වූ විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිතය (STEM) අධ්‍යාපනික සුදුසුකම් සඳහා - ලකුණු 10
සහකරුගේ හෝ සහකාරියගේ...