1. mala2u

    කොඩි ගහ යට අද ඉවරයි.

    මට නම් සෙට් නැ..කූබියො හයිප් එක ගන්න කරපු වැඩක්..මුලදි තිබ්බ ත්‍රිල් එක අන්තිම වෙද්දී කාල දැම්ම...ලන්කාවෙ කලින් උන් පොලිටිකල් සීන් එකක් පෙන්නන ගිහින් නිකන් චොර උනා වගෙ සීන් එකක් මට තියෙන්නෙ
  2. mala2u

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උන් කොහොමත් හොද ස්පින් විකට් එකක් හදයි..එහෙම හදලා SKY වෙනුවට් අශ්වින් ගස්සන්න ගොඩක් ඉඩ තියෙනවා
  3. mala2u

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඉන්දියන් ටීම් එකෙ මන් දකින එකම අවුල තමා උන් ගහන්නෙ මේන් බොලර් ස් ලා 5න්.. 8-)පාට් ටයිම් දාන්න එකෙක් නැ ඔය පොයින්ට් එක බේස් කරගෙන අර 5න් දෙන්නෙක්ට ගැහුවා නම් උන් ප්‍රෙශ වෙනවා..:-Dඑහෙම උන ගමන් උන් පිස්සු කෙලින්න පටන් ගන්නවා...
  4. mala2u

    මහේලගේ ක්‍රිකට් 😂

    රෙද්දෙ එල්පීල් එකක් ගහල තමා කෙලො ගත්තෙ :mad: ..මොන ගොන් බූරුවොද යකූ 50 WC එකක් තියෙනකොට T20 ගහන්නෙතාම මුන්ට එක තෙරෙන්නෙ නැත්නම් ඒක හෙන අවුලක්...අර ව්නිදුවා වැඩ පෙන්නන ගිහින් WC එකම නැති කර ගත්තා 🤬🤬 ඒ අස්සෙ මොන මගුලටද යකො තව ඨT10 ලබ්බවල් ගස්සන්නෙ 🤮
  5. mala2u

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මූ මොන ගොන් කබ්බෙක්ද..? :mad:මූ මී අවදානය ගන්න කරන වැඩක් නෙ..හොද කුට්ටියක් හම්බෙන්න ඇති :ROFLMAO:
  6. mala2u

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අසෙල ගුනරත්නය ස්වීප් එකකින් 6ක් ගහනවා බුම්‍රා ට... :love2:ඒ පාර නම් ජීවිතෙට අමතක වෙන්නෙ නැ :love:
  7. mala2u

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    OTC Fan :LOL:
  8. mala2u

    Combank Digitel වැඩ ද ?

    Unge system eka slow lu...mata OTP enne nathuwa katha karama qwe :rolleyes2:
  9. mala2u

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඊකම තමා මාත් කියන්නෙ..අපෙ එවුන් ගෙ කිසිම ප්ලැන් එකක් නැ නිකන් ඔහෙ ගහන්නන් වාලෙ ගැහුවෙ..බොලින් උනත් කිසිම අඇටැකින් නැ..සින්ගල්ස් ගහන්න ගැප් හදල ඒ ෆීල්ඩ් එකට බොල් කරා
  10. mala2u

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කවුද බන් කියන්නෙ වැරදි කරෙ නැ කියල..බැටින් වල ඔක්කොම වැරදි තමා කරල ඔවුට් උනෙ..ප්‍රෙශර් කරල විකට් එකක් ගන්න බැ කියන්නෙ හද්ද අවුල්..උන්ට ලස්සනට සින්ගල්ස් ගහන්න දුන්න එක වැරදි නෙවෙයිද බන්..
  11. mala2u

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Dasun ge man dakka awula thama ball karanne nathi eka..eda pakisthan match eketh thawa overs dekak withara dasun damma nam ara partnership eka kadanna thibba..Dasun ball karanne nathnam aththatama mee team eke wadak na..Mathews tath eeka podui..
  12. mala2u

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    IND koi welawewath SENA teams walata batting pitch denne na... kohomawath IND SENA teams walata batting pitches denne naa.. ------ Post added on 1698298240
  13. mala2u

    |||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

    Dan gahanna oona attackin cricket ban Mikey lokkath qwa man hithanne kusal mendis hari yanne na T20 walata Banuka enna oona athulata shanaka gahanawa nam aniwa uu bowl karanna oona nathuwa u gahana eka paadui
  14. mala2u

    |||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

    t20 wala gahanna oona attacking cricket machan Man nam kiyanne mali ee over eka daanna oona paradina eka wenama kathawak Banuka nathi eke aduwak penawa mokada paarak gahanna puluwan wenna oona kohomath kusal mendis t20 hari yanne naa uge cricket ekama kanawa ooken ape ewun bowl kare na hodata...
  15. mala2u

    |||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

    Captaincy eke awul tiyenaw amachan Bowling change kara anthimai waniduwa kalin daanna tibuna 2 weni wicket eka watuna gaman russel aapu welawe mali bowl karanna oona attack karanna Batsman la game eka hariya ta read kare naa (uda gahapu 4 denama)
  16. mala2u

    හිඟන්නගේ පාත්තරේ හෙනහුරා කඩා වැටීම සහ ශි&#3522

    ඈත්තටම දුක හිතෙනවා මචන් මේ මිනිස්සු ගෑන :sorry: මෙහෙම මිනිස්සු ඉන්න රටක් කවදා නම් හදන්න පුලුවන් වෙයිද :no::no: මිනිස්සු ආකල්පමය වශයෙන් වෙනස් නොවෙන තාක් කල් රට මෙහෙමම තමා :(:(
  17. mala2u

    ..::[කොකේන් හදන හැටි (Dangerous Cocaine)]::..

    Line Meewwa (Line) gahapu un innawada
  18. mala2u

    පිට්සා.............

    Napolitana Pizza dara poranu :):)
  19. mala2u

    Internet Gadget - අන්තර්ජාලයේ වැඩකෑලි

    Good Post Machan :yes::yes::yes: REp 8+++

    No contents