ELAKIRI ඉන්න සැමට-Please Read !!!!!!!!!!!!!!
ELAKIRI ඉන්න සැමට !!!!!!!!!!!!!!
CLICK TO READ

මෙකේ ඉන්න සමහරක් අය අනිකුත් ජාති වලට ආගම් වලට ඉතාමත් දරුණු විදියට පරිභව කරනවා මම දැකලා තියනවා.
එ අය මේ ටික ඉට කලින් හිතුවේ නැ......
අපි කවුරුත් පිං පව් අනුව Randomly වගේ ගර්භාෂයකට ඇතුල් වුනු අය,අද සිංහල බෞද්ධ උනු කෙනෙක්,හෙට මැරිලා දෙමළ හින්දු වෙන්න පුළුවන්,එ මනුස්සයා අවුරුදු 50 හකින් විතර මැරිලා මුස්ලිම් ගෙදරක ඉපදෙන්න පුලුවන්,නැත්තන් හරකෙක්,බල්ලෙක් වෙලා,එක තමා ලෝක ස්වභාවය.
අපි ඉපදුන් පලියට අපට කියන්න බැ අපේ ආගම සහ ජාතිය තමා ලෝකයේ තියන හොඳම එක කියලා,ජාතිය ගත්තොතින් නම් තමන්ගේ ජාතිය අනික් ජාතින්ට වඩා තමනට ලෝකුයි තමා එ තමුන්ගේ අම්මා වගේ (එක මටත් එහෙමයි) එත් ආගම් ගැන අපි ඉට වඩා ගැඹුරින් හිතලා බලන්න ඔන,අපි කවුරුත් දන්නවා,මේ ලෝකයේ ප්‍රධාන ආගම් තියෙන්නෙ 4ක් බව,එ කතෝලික/ක්‍රිස්තියානි දහම,ඉස්ලාම් දහම,හින්දු දහම සහ බුදු දහම,මේ ආගම් 4රෙන් තුනක් දෙවියන් මුල් කරගන නිර්මාණය උනු දහම් මේ දහම් අතරින් වැඩියෙන්ම හිතන්න නිදහසත් ලබලා දිලා තියෙන්නෙත් බුදු දහමේන්,අනික් ආගම් වලින් කරලා තියෙන්නෙ එ ආගමට කොටු කරලා තබා ගැනිමක්.
නමුත් අපේ බොහෝ අය මේ නිදහස අයුතු ලෙසම තමා භාවිතා කරන්නෙ,මම මේ ටික කියනවා - ඔයාලට තමුන්ගේ අසල්වැසියා තවම හරියට තෙරුම් ගන්න පුලුවන් උනාද කියලා බලන්න,තියා ඔයාට ඔයාවම වෙලාවකට තෙරුම් ගියාද ? නැ නේද එහෙව් එකේ අපිට මේ ලෝකය තෙරුම් ගන්නවා කියන්නෙ සැහෙන ගැටලුවක්.
නමුත් මේ ලෝකය පිලිබඳව යම් දැක්මක්/තෙරුමක් (අවබෝධයක්) තිබුනු අය ලෝව බිහි වෙලා එයාලගේ දහමක් නිර්මාණය කරනවා,එ අය කිහිප දෙනෙක් තමා බුදු හාමුදුරුවෝ,ජෙසුස් වහන්සේ සහ නබි තුමා කියන්නෙ.
ඇත්ත කතාව එ අය අපිට වඩා බොහොම දක්ෂයෝ (වැඩ කාරයෝ) උසස් අය,අපට වඩා නායකත්ව ගති ගුණවලින් දහස් ගනනකින් ඉදිරියෙන් හිටපු අය,නැත්තන් එ අය පිහිටවපු එ ආගම් අද වෙනකන් තියෙන්නෙ නැ,ආගම් කියන්නෙත් පක්ෂ වගේ බලන්න අදින් අවුරුදු හැට හැත්තවකට කලින් බිහි උනු පක්ෂ අද කැඩිලා,උදාහරණයට බණ්ඩාරනායක මහත්තයා සහ ඩි.එස් සෙනානායක මහත්තයා නායකත්වය දුන් පක්ෂ දෙක,එ පක්ෂ තවත් කලකින් නැත්තටම නැති වෙන්නත් පුලුවන්,එ මුල් නායකයාගේ වාසනා ගුණයේ මදි කම තමා,නමුත් අර ආගම් තුනේ නායකයින් පිහිටවපු පක්ෂ (ආගම්) තවම තියනවා,එතනම තියනවා යම් දෙයක්,ලෝකයේ මොන තරම් මිනිස්සු ඉන්න ඇද්ද,එත් මේ තුන් දෙනා මෙතරම් පුජිත උනේ ඇයි,එකට හෙතු භුත වුනු කාරනා බොහෝ තිබෙන්න ඇති,එහෙනම් එ අය විශේෂ අය,එහෙව් එකේ අපි එ අයට පරිභව කරන එක සුදුසු නැ,එ ආගම් වල නායකයින්ගේ වැරදි තියෙන්නෙ පුලුවන්,එත් කැත විදියට පරිභව කරන එක සුදුසු නැ,එක මානව ගුණාංග වලට පටහැනියි.
ගොඩක් එළකිරි එකේ ඉන්නෙ 20 පැනපු අය,ලංකාවේ පරම ආයුෂ මට මතක විදියට 75 හයි එත් මගේ දැනුමට අනුව නම් 65 තමා,එහෙනම් අපි ඔයාලට තව ඉන්න තියෙන්නෙ 40-45 වගේ කාලයක්,හෝ ඉට අඩු කාලයක්,මිනිත්තු වලින් බැලුවොතින් 21024000 යි.
දෙයියන්ගේ නාමේට ඔය ටික කාලය පිස්සු කෙලින්න පාවිච්චි කරන්න එපා,මනුස්සයෙක් වෙන්න බලන්න,හරි මිනිහෙක් අනික් ආගම් වලට/එ ශාස්තෘන් වහන්සේලාට පරිභව කරන්න යන්නෙ නැ,හරි මනුස්සයෙක් හැටියට තමුන්ගේ ජාතිය/ආගම ආරක්ෂා කරගන දැහැමින් ඉන්න ටිකේ ඉන්න.
ආගම් වලට,එ ශාස්තෘන් වහන්සේලාට ගැරහිමෙන් වෙන්නෙ තමුන්ගේ හිත වෛරයෙන් ක්‍රොධයෙන් බරිත වෙන එක,අනික එය තව කෙනෙකුට දුකක් ගෙනවා,එයම ඔබ කරගන්නා ලෝකු පාපකර්මයක්,තව කෙනෙක් සතුටු කිරිමයි ඔබ කල යුත්තෙ,දුකක් නොවෙයි.
මා සැම ආගමක්ම කියවා තිබේනවා,නමුත් මට බුද්ධි ගොචර ආගමක් හැටියට පෙනෙන්නෙ බුදු දහමයි,එහෙනම් එහෙව් ආගමක ඉපදුන් අපි අනික් අයට වඩා යම් කුසලයක් කරන්න ඇති කියලා මට නිකන් හිතෙනවා,එහෙනම් අපි මෙකේ ඉපදිලත් පිස්සු දොඩවලා,පව් පුරවගන්නවද ? අනික ආගම් වලට පරිභව කරන අය මන්ද මානසිකයෝ බවනම් කියන්න ඔන,මනස උසස් කිසි පුද්ගලයෙක් ආගම් වලට පරිභව කරනවා තියා හිතන්නෙවත් නැ.තිරණය ඔබට බාරයි.
මේ ටික ලිව්ව මා හොඳ සිංහල බෞද්ධයෙක් බව කිව යුතුයි

Last edited: