ඩයලොග්කාරයන්ට මල පනීවි
මෙන්න මම ඩයලොග් එකට යවපු ඊ මේල් එක
ඔබලාගේ සේවය අප තරයේ පිළිකුල් කරමු.
ලෝක කුසලාන තරඟ මාලාව පැවැත්වෙන කාලය තුළදී නීති රෙගුලාසි පිට දමා චැනල් අයි අක‍්‍රීය කොට වෙනත් ආදේශ චැනල යෝජනා කිරීම සාධාරණද ?
අප සෑම මසකදීම ඔබට සේවය වෙනුවෙන් ලබා දෙන මුදල් නිසි පරිදි ගෙවීම් කළත්...