1. IP JAyakodi

    බයික් එකේ ටයර් 2 එක පැත්තකට විතරක් ‍වැඩිපු&#35

    බයික් එකේ ටයර් 2 එක පැත්තකට විතරක් ‍වැඩිපු&#35 මචංලා මගේ බයික් එකේ ටයර් 2 දකුණු පැත්ත වැඩිපුර ගෙවිලා ඒ පැත්තට හැඩල් එකෙත් පොඩි බරගතියක් තියෙනවා... බයික් එක වැටුණෙනම් නෑ කොහෙවත්... ෂොකට් එකක අවුලක්ද මචෝ... කවුරැ හරි දන්නවනම් කියන්න මොකද වෙලා තියෙන්නෙ කියලා... මට
  2. IP JAyakodi

    OLD Coin Help

    මචන්ලා මට අපේ සීයගෙ බඩු වගේක තිබිලා මෙන්න මේ කාසිය හම්බවුනා මේක කීයකට විතර දෙන්න පුලූවන්වෙයිද... මේ කාලේ වටිනාකම කීයක් විතර වෙයිද...දන්න කෙනෙක් කියන්න...
  3. IP JAyakodi

    Lucky හලාල් සහතිකය ගැනීම වළක්වන්න ඔබට පුළුවන්

    Lucky හලාල් සහතිකය ගැනීම වළක්වන්න ඔබට පුළුවන් Deleted by Company request
  4. IP JAyakodi

    තරුණ වයසේදි කාටවත් මෙහෙම ලෙඩ නම් හැදෙන්න &#347

    තරුණ වයසේදි කාටවත් මෙහෙම ලෙඩ නම් හැදෙන්න &#347 අනේ මචන්ලා මට මගේ ජීවිතේ හැම දෙයක්ම එපා වෙලා... මගේ ගර්ල්ට විශාදය කියන මානසික රෝගය හැදිලා.. එයා ගොඩක් වෙනස් වෙලා මේ දවස් ටිකට ඒ නිසා අම්මලා එයාව ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනිහින් ඊට පස්සේ මානසික වෛද්‍ය ඒකකයට දාලා... එතනින් තමයි කිව්වේ... හෙට ඩොක්ටර්...
  5. IP JAyakodi

    සම්පත් වීසා කාඩ් 1කින් කොමර්ශල් ATM එකකින් සල&

    සම්පත් වීසා කාඩ් 1කින් කොමර්ශල් ATM එකකින් සල& මචන් මට සම්පත් වීසා කාඩ් එකකට තමයි සැලරිය වැටෙන්නේ. ඒත් මට ඒක ගන්න සම්පත් බැංකුවක්ම හොයන් යන්න වෙනවා.. වීසා කාඩ් 1කින් කොමර්ශල් ATM එකකින් සල්ලි ගන්න බැරිද, යාලූවෙක් කිව්වා එහෙම පුලූවන් කියලා .. ඒ ඇත්තද..??? දන්න කෙනෙක් කියන්නකෝ...
  6. IP JAyakodi

    වෙබ් සහ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ගෙ මාසි

    වෙබ් සහ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ගෙ මාසි මචන්ලා වෙබ් සහ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ගෙ මාසික පඩිය කීයද ? අනේ කියපල්ලාකෝ... මගෙ පඩිය රු 9200 යි. මාසයක් වැඩ කළා.. මට සැලරිය මදි... සාධාරණ ගාන කීයද කියන්නකො කව්රු හරි..
  7. IP JAyakodi

    උඹලගෙ මුලූ ඔෆිස් එකටම නොමිලේ යෝගට් ඕනද....

    උඹලගෙ මුලූ ඔෆිස් එකටම නොමිලේ යෝගට් ඕනද.... මේක විහිලූවක් නොවෙයි..... සමාජීය මෙහෙවරක්.... අවශ්‍ය කට්ටිය කතාකරලා මේ දේශනය ඇණවුම් කරන්න කෝල් එකක් දීලා... අපේ කොම්පැණියේ බොස් තමයි මේක කරන්නෙ... ඕන අය වැඩි විස්තර සඳහා මේ වෙබ් අඩවි බලන්න... www.sammaditthi.com www.Positivemindclub.tk...
  8. IP JAyakodi

    ධනාත්මක චින්තන වැඩසටහනක්

    ධනාත්මක චින්තන වැඩසටහනක් මේක ධනාත්මක චින්තන වැඩසටහනක් දකුණේ අයට විතරයි මේක අහන්න පුලූවන්.. ඒත් දැන් සයිට් 1ක් තියෙන නිසා ලෝකෙ හැමෝටම අහන්න පුලූවන්... මේක ස්පෑම්නම් නෙවේ.. උඹලට අහලා හැදෙන්නයි දෑවේ.. මේකෙ අයිතිකාරයා මගෙ කවුරුත් නෙවේ... අහලම බලලා හොඳඳ කියන්න...
  9. IP JAyakodi

    ඩයලොග් TV එකනේ මට නඩු දානවලූ.. උදව් කරන්නකෝ

    ඩයලොග් TV එකනේ මට නඩු දානවලූ.. උදව් කරන්නකෝ මම මාස 2ක බිල්ගෙව්වෙ නැහැ . මට මෙන්න ඊයේ එවපු ලියුම. මේකෙ හැටියට සැටලයිට් රිසීවර් එක උන් ගෙනියනවලූ. එතකොට අපි ඒක ගනිද්දි ගෙවපු රු 9900 උන් අපිට ආපහු දෙනවද.. මුන්ට හෙනම ගහන්න එපැයි. අපි බිලූත් ගෙවලා. රිසීවර් එකටත් සල්ලි ගෙවලා. මුන් ඇවිත් පන්නගෙනත්...
  10. IP JAyakodi

    මට දෙයියන්ගෙම පිහිටයි....

    මට දෙයියන්ගෙම පිහිටයි.... මිනිහෙක් සල්ලි නැතිවුනාම කොච්චර අසරණවෙනවද කියලා මට හොඳටම දැනුනෙ අද. මාස 6 ක් කරපු රස්සාව එක සැරේටම නැතිවුණාට පස්සේ මම ගොඩාක් අසරණ වුණා. කරකියාගන්න දෙයක් නැතිවුණා... අන්තිමේදී හොඳම යාලූවො කීපදෙනෙක්ගෙන් සල්ලි ටිකක් ණයට ඉල්ලගෙන මේ ටිකේ රෝල ගැහුවා.. රස්සාව කරන කාලේ...
  11. IP JAyakodi

    ආලෝක සංඥා නීතිය දන්නවද

    ආලෝක සංඥා නීතිය දන්නවද කට්ටිය මේක බලලා හිනා වෙන්න එපා.. මම මාර්ග නීති දන්නවා.. ඒත් ආලෝක සංඥා නීතිය මතක නැහැ. ඔන්න මාතර ටවුන් එකෙත් කලර් ලයිට් සිගනල්ස් දාලා... මම අද මාතර යන්න ඉන්නේ.. ඒක නිසා මට ලයිට්ස් පාටවල් වලට අදාළ විස්තරය කියනවද.. ප්ලීස් ලොකු උදව්වක් ..... පදිකයන් පාර මාරු වෙන්නේ මොන...
  12. IP JAyakodi

    Mage Sada Oba

    Hodanam Rep + Deela Kottak Paninna Udawwak Denna.. Pls...
  13. IP JAyakodi

    කොටුව , පිටකොටුව දන්න කට්ටිගෙන් ලොකු උදව්&#352

    කොටුව , පිටකොටුව දන්න කට්ටිගෙන් ලොකු උදව්&#352 මචන්ලා මම වැඩිය කොළඹ ඇවිත් නැහැ.. හෙට මගෙ කෙල්ල කැම්පස් එකේ ඉඳන් නිවාඩුවට ගමේ එනවා.. එයාව එකකන් එන්න මම කොළඹ එනවා... එයා එන්න ටිකක් පරක්කු වුනොත් මට බස් ස්ටෑන්ඩ් එක කිට්ටුව ටිකක් වෙලා ඉන්න තැනක් නැද්ද... දන්නවනම් කවුරුහරි කියන්න... එයා එන්නේ...
  14. IP JAyakodi

    Saban .... ????

    Hodanam Rep 1kin Sahayogayak dennako... Kottak Paninna asai...
  15. IP JAyakodi

    මේක මගේම නිර්මාණයක්...........

    මේක මගේම නිර්මාණයක්........... මේක මගේම නිර්මාණයක් ඔයාලට හොඳයි කියලා හිතනෙවානම් රේප් 1කින් කොට්ටක් පනින්න සහයෝගයක් දෙන්න.. හොඳ නැත්නම් ඒකත් කියලා යන්න...
  16. IP JAyakodi

    නුඹේ පෙමට පිටුපෑවට මං කොච්චර අසරණයිද....

    නුඹේ පෙමට පිටුපෑවට මං කොච්චර අසරණයිද.... කෙල්ලන් මගේ රෙප් කැපීම හේතුවෙන් මෙය ඉවත් කරන ලද බව කරුණාවෙන් සලකන්න....... මම කෙල්ලෙක් මට ලියපු කවියක් දැම්මා මේකේ... ඒක දැකලා මළ පැනපු කට්ටයක් මගෙ රෙප් කපලා.. ඒකෙ අයිතිය මගෙ කියලා මම හොඳටම දන්නවා.. එහෙම වෙලත් මගෙ රෙප් කැපවේ ඇයි... මම කාටවත් එහෙම...
  17. IP JAyakodi

    ඉල්ලා අස්වීමේ ලිපිය

    ඉල්ලා අස්වීමේ ලිපිය මේක මම කරපු පළමු රැකියාවෙන් ඉවත්වෙද්දී ඒ ආයතනයේ ප්‍රධානියාට දුන්නු ලිපිය... කට්ටියන්ට බලන්නත් එක්ක දාන්න හිතුනා.. පෞද්ලික නම්ගම් බොඳ කළේ ඒ අයගෙ නම් වලට හොඳ නැති නිසා.... මම දැන් ගෙදර ඉන්නේ දැනට ජොබ් 1ක් නැහැ... ඒත් මට ඒ ජොබ් එකෙන් අයින් වුණ එකෙන් හිතට සහනයක් දැනෙනවා...
  18. IP JAyakodi

    ආදරේ මොනතරම් සුන්දරද....

    ආදරේ මොනතරම් සුන්දරද.... ''සුදූ...'' ''හ්ම්...'' ''ඔයා මට ඇත්තටම ආදරේද?....'' ''ඔයාට මාව විශ්වාස නැත්ද...'' ''නැහැ සුදූ මට ඔයාව විශ්වාසයි.මම දන්නවා ඔයා මේ පාර වෙනස් වෙන්නැහැ කියලා.'' ''ඔව් අයියේ මං ආයේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ...'' ''මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා සුදූ.....'' ''ඒ විශ්වාසය...
  19. IP JAyakodi

    මගේ ෆෝන් එක ගෑණියෙක් ඉල්ලනවා....

    මගේ ෆෝන් එක ගෑණියෙක් ඉල්ලනවා.... මචන්ලා මට අද මාර වැඩක් වුණා... මම ෆෝන් එකක් ගත්තා දැනට මාස 3කට විතර කලින් අපේ කොල්ලෙක්ගෙන් ඌත් ඒක වෙන එකෙකුගෙන් ගනිපු 1ක්. අද මට කෝල් 1ක් ආවා... ගෑනියෙක් කථාකළේ.... මට කියනවා මගෙ නම්බර් එකට කෝල් දීලා ඒ ෆෝන් 1 ඒ ගෑනිගෙලූ.. පොලිසියෙන්ලූ මගේ නම්බර් එක දුන්නේ.. මට...
  20. IP JAyakodi

    මේ කඳුලූ ඒ මහ සාගරේ දියට වඩා බර වැඩියි...

    මේ කඳුලූ ඒ මහ සාගරේ දියට වඩා බර වැඩියි... එක ලස්සන හීනයක් මුලූ ජීවිතේම කරන් මම හීන දැක්කා... හැම කඳුලක්ම , දහඩිය පොදක්ම ඒ හීනේ වෙනුවෙන්ම දිය කළා... ඒත් දෙවියනේ ඒ කඳුලූ පොදි සාගරයේ ඉදිරියේ පුංචි වැලිකැටයක් තරම්වත් නොපෙනී ගියා... කවදාවත් සාගරයක් පිරෙන්න අඩන්න බැරි වුණාට මේ කඳුලූ ඒ මහ සාගරේ දියට...

    No contents